ඕකට ගොඩක් හේතු තිනවා .අපේ වැඩ කරන එවුන් අඩුයි ,කියවන එවුන් වැඩි ,බක පණ්ඩිත පොත විතරක් දන්නා සමාජය ගැන නොදන්නා අය තීරණ ගැනීම් තමා හේතුව
අර එකෙක් කියලා තිනවා සිංගප්පුරුව ට සමාන කරන්න එපා කියලා
අන්න ඒවගේ එවුන් තමා මේ වගේ ප්රශ්න වලට මුල
හරි මම වැරදි නන් ලන්කාව සිංගප්පූරැවට සමාන කරන්නෙ මොන හේතු උඩද කියලා කියපන්කෝ...







Mokak hari ekak haduwoth ewwata approval ganna maasa ganan inna oni