ලංකාවට වැරදුන තැන්

youtube

Member
Feb 22, 2012
478
115
0
මචන් මට උඹලාව බ්‍රේන් වොශ් කරන්න උවමනාවක් නෑ.. මම මේ ලිපියෙ තියෙන හැම දෙයක්ම හිස් මුදුනින් පිලිගන්නෙත් නෑ.

සංස්කෘතික දේවල් වලට අපි හැමෝම ආසයි.. මාත් ආසයි..
හැබැයි සංස්කෘතිය අපි යටතේ පාලනය වෙමින්, නරක දේ අයින් වෙලා,හොද දේ එකතු වෙලා අලුත් වෙමින් ඉදිරියට යන දෙයක් වෙන්න ඕන...

ඒත් මට තේරෙන විදියට දැන් වෙන්නෙ සංස්කෘතිය යටතේ වැඩකරන වහල්ලු බිහිවෙන එක විතරයි..

මචං උඹ කියනදේ ටිකක් පැහැදිලි මදි. අපි යටතේ පාලනයවෙමින් කියනඑකෙන් උඹ අදහස්කලේ මොකද්ද. එහෙම එක එක්කෙනාට ඕන විධියට සන්ස්කෘතිය කියන එක වෙනස් කරන්න හොදනැහැ. සන්ස්කෘතිය කියන්නෙ අපේ උරුමයක්. එහෙම කරන්න ගිහින් තමයි දැන් මේ අච්චාරුවක්වෙලා තියෙන්නෙ.