ලංකාවට විදෙස් මුදල් එවන අයට දැනුම්දීමක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ තම යැපෙන්නන්ට විදේශ මුදල් ප්‍රේෂණය කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ජාවාරම්කරුවන් හරහා එම මුදල් එවන්නට පෙළඹෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එසේ කෙරෙන විට ඇතැම් තැරැව්කරුවන් වෙනත් රටවලින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ මුදල් එකතු කර ගනිමින් ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ රුපියල් මගින් ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගිණුම්වලට මුදල් වශයෙන් බැර කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී තමන්ගේ විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් එවීමට කටයුතු කරන ලෙසය.

    ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්

    1638622527-d.jpg

    මේ අතර විදේශ රැකියාවල නිරතවන ශ්‍රී ලාංකිකයින් නිල නොවන මාර්ග හරහා මුදල් එවීම හේතුවෙන් මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ පසුගිය මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300කින් පමණ පහත වැටී ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නීතිවිරෝධී අයුරින් සිදුවන එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.

    😏😏
    මෝඩ යක්කු. කලු කඩේට බලේ දුන්නේ උන්මයි රුපියල හිර කරලා. දැන් මගුලක් කියවනවා හදිසියෙවත් මුන් එක සල්ලි කඩේක හරි සල්ලි ෆ්‍රිස් කළොත්, තරහට හරි ඒකේ උන් ලංකාවේ බැංකු වැටෙනවා කියලා පිටරට ඉන්න ලංකාවේ අයව බය කලෙතේ ලංකාවේ බැංකු එවෙලෙම සදා සොත්ති.

    කොච්චර කබ්බා දැගලුවත් ලංකාවේ ආර්ථිකය එක රැයින් වට්ටන්න ටික්ටොක් එකේ නටන පදුමාට පුලුවන්.
     
    • Haha
    Reactions: Honda.putha

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,111
    22,198
    113
    ගම මහනුවරයි
    monthly auto ena ekak bro. hold karanna ba
    ahh eka misak... nathanm me samahara ewun 250, 260 exchange karaddi 199ta exchange karanawa nam minissu wenta ba..

    Nikan money demma kiyala hoyanne kohomada.
    Hoyanna puluwan... ubata ganiyek innawa kiyalath meke ewun hoyagaththe... :lol:
    ------ Post added on Dec 5, 2021 at 12:09 AM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇතැම් විදේශගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ තම යැපෙන්නන්ට විදේශ මුදල් ප්‍රේෂණය කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ ජාවාරම්කරුවන් හරහා එම මුදල් එවන්නට පෙළඹෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එසේ කෙරෙන විට ඇතැම් තැරැව්කරුවන් වෙනත් රටවලින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ විදේශ මුදල් එකතු කර ගනිමින් ඊට සමාන්තරව ශ්‍රී ලංකාවේ රුපියල් මගින් ඔවුන්ගේ යැපෙන්නන්ගේ ගිණුම්වලට මුදල් වශයෙන් බැර කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී තමන්ගේ විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් එවීමට කටයුතු කරන ලෙසය.

    ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්

    1638622527-d.jpg

    මේ අතර විදේශ රැකියාවල නිරතවන ශ්‍රී ලාංකිකයින් නිල නොවන මාර්ග හරහා මුදල් එවීම හේතුවෙන් මෙරටට ලැබෙන විදෙස් ප්‍රේෂණ පසුගිය මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 300කින් පමණ පහත වැටී ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ නීතිවිරෝධී අයුරින් සිදුවන එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් ඉදිරියේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ දැඩි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.

    😏😏

    oya hukanna kabbo
    Dan sapada ?
     
    • Haha
    Reactions: Djice

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තොරතුරු තියෙනවනම් අල්ලපියකෝ කියව කියව ඉන්නේ නැතිව .මුන්ට මුකුත් කරන්න බෑ .කියන්නේ හොරුන්ව දන්නවා තාම අල්ලන්නේ නෑ රට ඇතුලේ කුඩු කරයන්ගේවත් එකව්න්ට් එකක් හරියට අල්ලගන්න බැරි උන් ලොරි ටෝක් නම් තියෙනවා .
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    • Sad
    Reactions: Amila llll

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,353
    30,148
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ජාවාරම්කරුවන්ට හසු නොවී තමන්ගේ විදේශ ප්‍රේෂණ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක්වන බැංකු සහ මූල්‍ය ආයතන හරහා හෝ ජාත්‍යන්තර බැංකු හෝ මූල්‍ය සමාගම් හරහා හෝ පමණක් එවීමට කටයුතු කර අතින් අරන් උකෙන් තියාගන්නා ලෙසය.🤣🤣
     
    • Haha
    Reactions: Djice and SLK_sri

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෝඩ යක්කු. කලු කඩේට බලේ දුන්නේ උන්මයි රුපියල හිර කරලා. දැන් මගුලක් කියවනවා හදිසියෙවත් මුන් එක සල්ලි කඩේක හරි සල්ලි ෆ්‍රිස් කළොත්, තරහට හරි ඒකේ උන් ලංකාවේ බැංකු වැටෙනවා කියලා පිටරට ඉන්න ලංකාවේ අයව බය කලෙතේ ලංකාවේ බැංකු එවෙලෙම සදා සොත්ති.

    කොච්චර කබ්බා දැගලුවත් ලංකාවේ ආර්ථිකය එක රැයින් වට්ටන්න ටික්ටොක් එකේ නටන පදුමාට පුලුවන්.
    එහෙම account වලින් සල්ලි යන්නේ නැතුව ඇති. අර පාස්කු case එකට රට පැනපු dial එකක් හිටියා (New Zealand වගේ). ලඟදි news වලට ගිය. Dial එක වැඩ කරලා තියෙන්නේ ඔහොම සල්ලි යවන තැනක. Dial එක කරලා තියෙන්නේ ලංකාවේ උන්ට cash delivery කරපු එක. Bank account ඕකට සම්බන්ධ නැතුව ඇති.