ලංකාවට විශේෂ

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,041
    3,879
    113
    වෙන රටවල් වල නැති ලංකාවට විශේෂිත වූ දේවල් ටිකක් කියපල්ලකෝ. දේශපාලනේ නම් එපා. මට ඕන ඔය විශේෂ පුරුදු, කෑම වර්ග, ශිල්ප, ගස් වැල්, ඔය වගේ ඒවා. කොල්ලෙකුට රචනයක් ලියන්න අහනවා.