ලංකාවට වෙච්ච දේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..🤭🤭

    අපෝ ඌත් රට ගිලෙනකං ණය ගත්ත පද්දෙක් තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ඌත් රට ගිලෙනකං ණය ගත්ත පද්දෙක් තමයි
    ඌ කරේ ණය අරන් කාපු එක, කරපු ලබ්බක් නැනෙ ඩොලර් බිලියන 15ක් ද කොහෙද ණය අරන් තියෙනව, හදවපු කක්කුස්සියක්වත් නැ ඒ උනාට..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ලොල් තමයි, යුද්දෙ අන්තිම කලෙ ඇමතිකමක් තියා මන්ත්‍රිකමක්වත් නැතුව ඉන්දියාවට බැහැල ඉන්දියාව සේෆ් කරපු සුපිරි බුලට් එක තමයි බැසිල් ,උබල වගේ ගොන්නු දන්නෙ මඩ ගහන්ඩ විතරයි..
    ඉන්දියාව සේෆ් කරා කියන්නෙ උන්ට ආපු ත්‍රෙට්ස් හැන්ඩ්ල් කරාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඌ කරේ ණය අරන් කාපු එක, කරපු ලබ්බක් නැනෙ ඩොලර් බිලියන 15ක් ද කොහෙද ණය අරන් තියෙනව, හදවපු කක්කුස්සියක්වත් නැ ඒ උනාට..

    මහින්දල ණය අරං හදපුවෑ රඟේ කොහොමද කියනවා නං උන් හදපුවගෙනුයි රටේ තිබ්බ නිෂ්පාදන වලිනුයි දෙකෙන්ම එන ඩොලර් ගාන එකතු කළත් ණය වාරිකේ ගෙවාගන්ඩ බෑ ණය වාරිකේ ගෙවාගන්ඩත් ආපහු ණය වෙන්න වෙලා :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඌ කරේ ණය අරන් කාපු එක, කරපු ලබ්බක් නැනෙ ඩොලර් බිලියන 15ක් ද කොහෙද ණය අරන් තියෙනව, හදවපු කක්කුස්සියක්වත් නැ ඒ උනාට..

    Confused Wait What GIF by HULU

    ඒ උනාට උබේ ගූ පොන්න රනිලට තඹයක් හම්බුනේ නැනෙ, අනිතිමට පොන්නයට වරාය විකුණල ගුපියම සෙත්තපෝච්චි කරන්ඩ උනා..🤭🤭
     
    • Haha
    Reactions: Djice and inspiron

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    90 දී රට දාල ගියේ ජනාදිපති වෙන්නද හරකෝ ??
    යුද්දෙට බයේ චූ යන නිසා නේ.
    මිනිහට කිසි කැපසිටි එකක් නැහැ කියල දැන් නේ අපි දැන ගත්තේ. පොර ARMY ඉන්න කාලෙත් එහෙමලු. බයේ රට පැන්නා

    ඌ කරේ ණය අරන් කාපු එක, කරපු ලබ්බක් නැනෙ ඩොලර් බිලියන 15ක් ද කොහෙද ණය අරන් තියෙනව, හදවපු කක්කුස්සියක්වත් නැ ඒ උනාට..
    රනිල් ණය ගත්තේ නිරුපමා-නඩේෂන් යුවලට ඉතුරු කරන්න වෙන්නේ බැරිද ? :lol:
    වැඩබැරි ජනපති දැම්ම කොමිසමක් නිරු ගේ සල්ලි හොයන්න , දැන් ඒ කොමිසම හොයන්න තව කොමිසමක් ඕනේ. රෙද්දේ ගූ ගිහිල්ල සරම පිරුනා බය්යනේ :D:lol::rofl:
    ------ Post added on Feb 19, 2022 at 8:12 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මුදල් ඇමතිට ඕන සiව්ධාන ශක්තිය තමයි පොන්සි ,ඒ වගේම ලoකාවෙ වගේ රටක් නිසා තියෙන ව්දේශිය දේශපාලන සබදතා.. ඉන්දියාවට බැහැල චිනෙට බැහැල ඩොලර් බිලියන 2-3ක් ණයට ගන්ඩ පුලුවන් කියන්නෙ සුපිරි පොරක් තමයි,
    බැසිල් හොරාද විමලෙට වැඩ බෑද කියන ප්‍රශ්නෙට උත්තර හොයන් ඉන්නෝන.