ලංකාවට සල්ලි ගෙන්න ගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    මගේ කලු කැත සිංහලු,
    මගේ ක්ලයන්ට් කෙනෙක් ලංකාවේ තත්වේ දැකලා මට ලයිට් නැති වෙලාවට වැඩ කරගන්න ඕනේ දේවල් ගන්න ඩොනේශන් එකක් දෙන්න කැමතියි කිව්වා. ඒක සල්ලි ගෙන්න ගන්නේ කොහොමද බන් අඩු වියදමකින්? Payoneer payment request එකකින් පුලුවන්ද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    wenada kohomada pay karanne? e widihata ganin.

    වෙනදා ගන්නේ Upwork එකෙන්. 20% fee එකක් ඇඩ් වෙනවා. ඩොලර් 2000ක් ගත්තොත් ඩොලර් 400ක් අපතේ යනවා.
    400x310 = 124,000 ක් අපතේනෙ සිංහලයෝ....
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    Wise transfer karapan USD account ekakata USD to LKR karapan.

    Wise account අලුතින් හදන්න බෑ නේද බන් දැන්? මගේ USD account එකක් නම් තියෙනවා සම්පත් බැංකුවේ
    . ඒකට direct wire transfer එකක් කරොත් කේයක් වගේ charge වෙයිද?

    scurvy copy karanna epa.. thamatama awenika u style ekak hada ganna

    He is the omnipotent God. We are all His followers. Amen!
    ------ Post added on Apr 5, 2022 at 12:15 PM

    Wise account ekak nadda? tibba nan 0 Fees transfer

    වෙන රටක ඉදන් හැදුවොත් පුලුවන් වෙයිද?
    ------ Post added on Apr 5, 2022 at 12:20 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    wise eken kelinma LKR ewanna puluwan ube client ta habai.

    මම WISE account එකක් හැදුවා. ඒත් ඒකෙ USD Payment details option එකට යන්න බෑ. Error එකක් එනවා.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මගේ කලු කැත සිංහලු,
    මගේ ක්ලයන්ට් කෙනෙක් ලංකාවේ තත්වේ දැකලා මට ලයිට් නැති වෙලාවට වැඩ කරගන්න ඕනේ දේවල් ගන්න ඩොනේශන් එකක් දෙන්න කැමතියි කිව්වා. ඒක සල්ලි ගෙන්න ගන්නේ කොහොමද බන් අඩු වියදමකින්? Payoneer payment request එකකින් පුලුවන්ද?
    Can't they just directly credit your bank account from wherever they are?