ලංකාවට සුළු භූමි කම්පාවක්
සුමාත්‍රා දූපත් අසර රිච්ටර් මාපකයේ 8.9ක භූමි කම්පාවක් සිදුවූ බවත්, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බවත් ඇමෙරිකා නීරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.
මින් ස්වල්ප වේලාවකට ප්‍රථම ලංකාවේ බොහෝ ප්‍රදේශවලට භූමිකම්පා තත්වයක් ඇතිවූ බව වාර්තා වෙයි.
කොළඹ, ගාල්ල, ගල්කිස්ස,දියතලාව,රත්මලාන ආදී බොහෝ ප්‍රදේශ වලට මෙම භූමි කම්පා තත්වය ඇතිවී තිබෙනවා.
විනාඩියක පමණ කාලයක් තුල ඇතිවූ මෙම භූමි කම්පාව පිලිබඳ කාලගුණ දෙපාර්තමේන්තුව තවමත් නිවේදනයක් නිකුත් කොට නැහැ. ඔබටත් මෙවන් අත්දැකීමක් ලැබුනේ නම් ඔබේ ප්‍රදේශය මෙහි සඳහන් කරන්න