ලංකාවට හොඳ reviews website එකක්

just4fun

Member
Feb 5, 2018
16
3
0
ලංකාවට හොඳ reviews website එකක්

මචන්ලා ලංකාවේ හොඳ reviews website එකක් දාල තියෙනවා අලුතෙන්. එකේ reviews දාන්න පුළුවන් ලංකාවේ තියෙන company වල තියෙන හොඳ සහ නරක ගැන.

තම තමන්ට ලංකාවේ තියෙන company එක්ක තියෙන experience එක ගැන reviews දාන්න පුළුවන්. ඒ වගේම අනිත් අය දාපු reviews බලාගන්නත් පුළුවන් ඕනෑම company එකක් ගැන.

අපි හැම දෙයක්ම දාන්නේ fb ekene. එත් ඉතින් ඕක හැමෝටම අමතක වෙලා යනවා ටික කාලෙකින්. අලුත් අලුත් පොස්ට් වෙටෙනකොට ඒ හැමදෙයක්ම පහලට යනවා. වෙන කෙනෙක්ට දැනගන්න ඕන උනොත් කොහෙන්වත් එක දැනගන්න විදියක් නෑ.

එත් මෙතන හැමෝටම එක තැනකින් ඕනෑම company එකක් ගැන අනිත් අය දාපු reviews බලාගන්න පුළුවන්. ඒකෙන් ඉතින් අපි හැමෝටම පුළුවන් මොකක් හරි දෙයක් කරගන්න company එකක් ගැන හොයාගන්න ඕන උනාම එක ගැන එක එක්කෙනාගෙන් අහ අහ ඉන්නේ නැතුව කෙලින්ම මේ website එකට ගිහින් අනිත් අයගේ reviews/comments කොහොමද කියල බලන්න.

ඉතින් ඔයත් මේක try කරලා බලන්න. website එකේ ලින්ක් එක පහලින් මම දාන්නම්. ඔයාල හොඳයිද නැද්ද කියල reply එකක් දාගෙන යන්න.

https://www.reviewslk.com/

:rofl::rofl::rofl:
 
  • Like
Reactions: san** and ruchira55

just4fun

Member
Feb 5, 2018
16
3
0
marama watina idea ekak habai

එකෙන්ම මචන්. අපි ඉතින් මොකක් හරි එකක් දැම්මොත් ඉතින් මලටමනේ දාන්නේ බන් insurance කාරයෝන්ටයි, phone ෂොප් වලටයි හැම රෙද්දටම.. ඕන රෙද්දක් fb එකටනේ..
 
thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මචන්ලා ලංකාවේ හොඳ reviews website එකක් දාල තියෙනවා අලුතෙන්. එකේ reviews දාන්න පුළුවන් ලංකාවේ තියෙන company වල තියෙන හොඳ සහ නරක ගැන.

    තම තමන්ට ලංකාවේ තියෙන company එක්ක තියෙන experience එක ගැන reviews දාන්න පුළුවන්. ඒ වගේම අනිත් අය දාපු reviews බලාගන්නත් පුළුවන් ඕනෑම company එකක් ගැන.

    අපි හැම දෙයක්ම දාන්නේ fb ekene. එත් ඉතින් ඕක හැමෝටම අමතක වෙලා යනවා ටික කාලෙකින්. අලුත් අලුත් පොස්ට් වෙටෙනකොට ඒ හැමදෙයක්ම පහලට යනවා. වෙන කෙනෙක්ට දැනගන්න ඕන උනොත් කොහෙන්වත් එක දැනගන්න විදියක් නෑ.

    එත් මෙතන හැමෝටම එක තැනකින් ඕනෑම company එකක් ගැන අනිත් අය දාපු reviews බලාගන්න පුළුවන්. ඒකෙන් ඉතින් අපි හැමෝටම පුළුවන් මොකක් හරි දෙයක් කරගන්න company එකක් ගැන හොයාගන්න ඕන උනාම එක ගැන එක එක්කෙනාගෙන් අහ අහ ඉන්නේ නැතුව කෙලින්ම මේ website එකට ගිහින් අනිත් අයගේ reviews/comments කොහොමද කියල බලන්න.

    ඉතින් ඔයත් මේක try කරලා බලන්න. website එකේ ලින්ක් එක පහලින් මම දාන්නම්. ඔයාල හොඳයිද නැද්ද කියල reply එකක් දාගෙන යන්න.

    https://www.reviewslk.com/

    :rofl::rofl::rofl:

    ADO meka mage thibba Idea ekak mm hada hada hitiye mata kalin kauda ikman une. :shocked::baffled::(

    By the way Good Design and impressive!
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    meka machan sinhalen kaloth mokada reviews minissu atharata yai :rolleyes:

    anith eka company eka issraha symbol wenuwata company logo eka danna balanna:cool:
     
    Last edited:

    just4fun

    Member
    Feb 5, 2018
    16
    3
    0
    meka machan sinhalen kaloth mokada reviews minissu atharata yai :rolleyes:

    anith eka company eka issraha symbol wenuwata company logo eka danna balanna:cool:

    මචන් ඒක reviews දාන අය අතේ තමයි තියෙන්නේ නේද බන්. මොකද ඕන දෙයක් දාන්න පුළුවන් නේ බන් ඕන language එකකින්.
     
    forgotten

    Member
    Apr 26, 2013
    1
    0
    0
    Ado pattane. meka FB eke eheme promote karapan machan, minissu innawa henata case dagatta un companies ekka, FB eke dammahama dawasakin dekakin hoyannat na, me wage site ekak ela. ubata man sup ekak dennam onnam marketing parak, onnam kiyapan
     
    ඇත්තටම සපොර්ට් එකක් දෙන්න පුළුවන් නම් එකෙන්ම වටිනවා මචන්. මේක හදපු කෙනත් මේ එළකිරි එකේම පොරක් නම් මේක දකීවි නේ. එහෙම උනොත් හොඳයි.