Ela good website.... Thanks for sharing
![]()
Pin eka Send Wenne na ne
machan eke support ekak thiyanawa.. ekata mail ekak daala balahan.. umba hariyata email address eka demmada?
Ela good website.... Thanks for sharing
![]()
Pin eka Send Wenne na ne
backend liwwe mona walinda ban.?
backend kiyanne mokakda ban?
Man Company Ekak Daanna Request Kara Iye.
Thama Reply Na
Oyata ReviewsLK system admin reply ekak ewala thiyenne.. Check karanna puluwanda?
Samaharawita spam box eke thiyenna puluwan. Check karala balanna..
Thanks..

backend liwwe mona walinda ban.?
Oyata ReviewsLK system admin reply ekak ewala thiyenne.. Check karanna puluwanda?
Samaharawita spam box eke thiyenna puluwan. Check karala balanna..
Thanks..
මචන්ලා ලංකාවේ හොඳ reviews website එකක් දාල තියෙනවා අලුතෙන්. එකේ reviews දාන්න පුළුවන් ලංකාවේ තියෙන company වල තියෙන හොඳ සහ නරක ගැන.
තම තමන්ට ලංකාවේ තියෙන company එක්ක තියෙන experience එක ගැන reviews දාන්න පුළුවන්. ඒ වගේම අනිත් අය දාපු reviews බලාගන්නත් පුළුවන් ඕනෑම company එකක් ගැන.
අපි හැම දෙයක්ම දාන්නේ fb ekene. එත් ඉතින් ඕක හැමෝටම අමතක වෙලා යනවා ටික කාලෙකින්. අලුත් අලුත් පොස්ට් වෙටෙනකොට ඒ හැමදෙයක්ම පහලට යනවා. වෙන කෙනෙක්ට දැනගන්න ඕන උනොත් කොහෙන්වත් එක දැනගන්න විදියක් නෑ.
එත් මෙතන හැමෝටම එක තැනකින් ඕනෑම company එකක් ගැන අනිත් අය දාපු reviews බලාගන්න පුළුවන්. ඒකෙන් ඉතින් අපි හැමෝටම පුළුවන් මොකක් හරි දෙයක් කරගන්න company එකක් ගැන හොයාගන්න ඕන උනාම එක ගැන එක එක්කෙනාගෙන් අහ අහ ඉන්නේ නැතුව කෙලින්ම මේ website එකට ගිහින් අනිත් අයගේ reviews/comments කොහොමද කියල බලන්න.
ඉතින් ඔයත් මේක try කරලා බලන්න. website එකේ ලින්ක් එක පහලින් මම දාන්නම්. ඔයාල හොඳයිද නැද්ද කියල reply එකක් දාගෙන යන්න.
https://www.reviewslk.com/
![]()
To : just4fun
මේ website එකේ තියෙන වටිනාකම තේරුම් ගත්තට සහ මේ website එකේ වටිනාකම තවත් අයට පැහැදිලි කරලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි. මේ website එකෙන් අපි කරන්න හිතන්නේ ලංකාවේ තියෙන ආයතන තම සේවාදායකයින්ට ලබා දෙන සේවාවන් වඩාත් ගුණාත්මක කරන්න රුකුලක් දෙන එක. තමන්ගේ ආයතනය දියුණු කරගන්න වගේම තමන්ගේ ආයතනය ගැන මිනිසුන්ගේ තියෙන මතය වඩාත් හොඳ තැනකට අරගන්න මේ ආයතන වග බලාගනී කියල මේ website එකෙන් මේ කරන දෙයින් අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ලංකාවේ ඉන්න මිනිස්සුත් මේ ගැන තේරුම් අරන් මේ website එක හරියට පාවිච්චි කරයි කියල හිතනවා එයාලගේ අදහස් වගේම අත්දැකීම් අනිත් අය සමග බෙදාගන්න.
ඒ වගේම මම ආයෙමත් just4fun යාලුවට ගොඩක් ස්තුති කරනවා මේ විදියට මේ website එක ගැන අනෙක් අය දැනුවත් කලාට. ReviewsLK වෙබ් අඩවියට elakiri.com එකෙන් visits එනවා කියල දැක්ක Google Analytics වලින්. ඊට පස්සේ ඇවිත් හොයල බැලුවම මේ ත්රෙඩ් එක දැක්ක. ඔයාට ගොඩක් ස්තුති..
මේ ත්රෙඩ් එකේ හැමෝම මේ ගැන හොඳ අදහස් දක්වල තියනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. ඉතින් මේ website එක ගැන නොදන්නා අයට මේක ගැන කියන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. අපේ මේ වෑයම ශක්තිමත් කරන්න ඔයාල හැමෝගෙම සහයෝගය වැදගත්.
Ane manda ithin . api mokku kiyala hithagenada danne na mu account 10kin withara awith athal denne. Awankawa wada karapan. marketing kohoma karath kamak na
EMINƎM;22838199 said:macho phone shop gana danne telecommunication yatathe da