ලංකාවට හොඳ reviews website එකක්

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
backend liwwe mona walinda ban.?

backend kiyanne mokakda ban?

34.gif
26.gif
 
Feb 10, 2018
5
0
0
මචන්ලා ලංකාවේ හොඳ reviews website එකක් දාල තියෙනවා අලුතෙන්. එකේ reviews දාන්න පුළුවන් ලංකාවේ තියෙන company වල තියෙන හොඳ සහ නරක ගැන.

තම තමන්ට ලංකාවේ තියෙන company එක්ක තියෙන experience එක ගැන reviews දාන්න පුළුවන්. ඒ වගේම අනිත් අය දාපු reviews බලාගන්නත් පුළුවන් ඕනෑම company එකක් ගැන.

අපි හැම දෙයක්ම දාන්නේ fb ekene. එත් ඉතින් ඕක හැමෝටම අමතක වෙලා යනවා ටික කාලෙකින්. අලුත් අලුත් පොස්ට් වෙටෙනකොට ඒ හැමදෙයක්ම පහලට යනවා. වෙන කෙනෙක්ට දැනගන්න ඕන උනොත් කොහෙන්වත් එක දැනගන්න විදියක් නෑ.

එත් මෙතන හැමෝටම එක තැනකින් ඕනෑම company එකක් ගැන අනිත් අය දාපු reviews බලාගන්න පුළුවන්. ඒකෙන් ඉතින් අපි හැමෝටම පුළුවන් මොකක් හරි දෙයක් කරගන්න company එකක් ගැන හොයාගන්න ඕන උනාම එක ගැන එක එක්කෙනාගෙන් අහ අහ ඉන්නේ නැතුව කෙලින්ම මේ website එකට ගිහින් අනිත් අයගේ reviews/comments කොහොමද කියල බලන්න.

ඉතින් ඔයත් මේක try කරලා බලන්න. website එකේ ලින්ක් එක පහලින් මම දාන්නම්. ඔයාල හොඳයිද නැද්ද කියල reply එකක් දාගෙන යන්න.

https://www.reviewslk.com/

:rofl::rofl::rofl:

To : just4fun

මේ website එකේ තියෙන වටිනාකම තේරුම් ගත්තට සහ මේ website එකේ වටිනාකම තවත් අයට පැහැදිලි කරලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි. මේ website එකෙන් අපි කරන්න හිතන්නේ ලංකාවේ තියෙන ආයතන තම සේවාදායකයින්ට ලබා දෙන සේවාවන් වඩාත් ගුණාත්මක කරන්න රුකුලක් දෙන එක. තමන්ගේ ආයතනය දියුණු කරගන්න වගේම තමන්ගේ ආයතනය ගැන මිනිසුන්ගේ තියෙන මතය වඩාත් හොඳ තැනකට අරගන්න මේ ආයතන වග බලාගනී කියල මේ website එකෙන් මේ කරන දෙයින් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ලංකාවේ ඉන්න මිනිස්සුත් මේ ගැන තේරුම් අරන් මේ website එක හරියට පාවිච්චි කරයි කියල හිතනවා එයාලගේ අදහස් වගේම අත්දැකීම් අනිත් අය සමග බෙදාගන්න.

ඒ වගේම මම ආයෙමත් just4fun යාලුවට ගොඩක් ස්තුති කරනවා මේ විදියට මේ website එක ගැන අනෙක් අය දැනුවත් කලාට. ReviewsLK වෙබ් අඩවියට elakiri.com එකෙන් visits එනවා කියල දැක්ක Google Analytics වලින්. ඊට පස්සේ ඇවිත් හොයල බැලුවම මේ ත්‍රෙඩ් එක දැක්ක. ඔයාට ගොඩක් ස්තුති..

මේ ත්‍රෙඩ් එකේ හැමෝම මේ ගැන හොඳ අදහස් දක්වල තියනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. ඉතින් මේ website එක ගැන නොදන්නා අයට මේක ගැන කියන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. අපේ මේ වෑයම ශක්තිමත් කරන්න ඔයාල හැමෝගෙම සහයෝගය වැදගත්.
 
Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ane manda ithin . api mokku kiyala hithagenada danne na mu account 10kin withara awith athal denne. Awankawa wada karapan. marketing kohoma karath kamak na
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    To : just4fun

    මේ website එකේ තියෙන වටිනාකම තේරුම් ගත්තට සහ මේ website එකේ වටිනාකම තවත් අයට පැහැදිලි කරලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි. මේ website එකෙන් අපි කරන්න හිතන්නේ ලංකාවේ තියෙන ආයතන තම සේවාදායකයින්ට ලබා දෙන සේවාවන් වඩාත් ගුණාත්මක කරන්න රුකුලක් දෙන එක. තමන්ගේ ආයතනය දියුණු කරගන්න වගේම තමන්ගේ ආයතනය ගැන මිනිසුන්ගේ තියෙන මතය වඩාත් හොඳ තැනකට අරගන්න මේ ආයතන වග බලාගනී කියල මේ website එකෙන් මේ කරන දෙයින් අපි බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම ලංකාවේ ඉන්න මිනිස්සුත් මේ ගැන තේරුම් අරන් මේ website එක හරියට පාවිච්චි කරයි කියල හිතනවා එයාලගේ අදහස් වගේම අත්දැකීම් අනිත් අය සමග බෙදාගන්න.

    ඒ වගේම මම ආයෙමත් just4fun යාලුවට ගොඩක් ස්තුති කරනවා මේ විදියට මේ website එක ගැන අනෙක් අය දැනුවත් කලාට. ReviewsLK වෙබ් අඩවියට elakiri.com එකෙන් visits එනවා කියල දැක්ක Google Analytics වලින්. ඊට පස්සේ ඇවිත් හොයල බැලුවම මේ ත්‍රෙඩ් එක දැක්ක. ඔයාට ගොඩක් ස්තුති..

    මේ ත්‍රෙඩ් එකේ හැමෝම මේ ගැන හොඳ අදහස් දක්වල තියනවා. ගොඩක් සතුටුයි ඒ ගැන. ඉතින් මේ website එක ගැන නොදන්නා අයට මේක ගැන කියන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. අපේ මේ වෑයම ශක්තිමත් කරන්න ඔයාල හැමෝගෙම සහයෝගය වැදගත්.

    macho phone shop gana danne telecommunication yatathe da
     
    Feb 10, 2018
    5
    0
    0
    Ane manda ithin . api mokku kiyala hithagenada danne na mu account 10kin withara awith athal denne. Awankawa wada karapan. marketing kohoma karath kamak na

    මචන් මම හිතන්නේ ඔයා වැරදියට වටහාගෙන. මම එළකිරි එකේ මාකටින් කරන්න ආවේ නැහැ මචන්. මොකද එළකිරි එකේ මාකටින් කරන්න එහෙම ටූල්ස් තියනවද කියන්න මම දන්නෙත් නෑ. අපි මේ website එකේ මාකටින් කරන්නේ fb සහ google එකේ. මම මේකේ account එකක් හදාගත්තෙත් අද. මොකද මේ ත්‍රෙඩ් එකේ කෙනෙක් අපේ website එකෙන් උදව්වක් ඉල්ලලා තිබුන.. එකට උදව්වක් කරන්න තමයි අද මේ account එක හැදුවේ. එයත් මේ reply එක දැක්කොත් මේකට ප්‍රතිචාර දක්වයි කියල හිතනවා.

    මට මෙහෙම reply එකක් දාගෙන මේ විදියට පැහැදිලි කරන්න උවමනාවක් නෑ. මේ දේ පටන් ගත්තේ අපි ලංකාවේ ඉන්න හැමෝටම මේක උදව්වක් වෙන නිසා.. ඔයා අපේ website එකේ About Us page එකට ගිහින් බලන්න අපේ වෑයම මොකක්ද කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන්.

    ජය වේවා!!!
     
    Feb 10, 2018
    5
    0
    0
    EMINƎM;22838199 said:
    macho phone shop gana danne telecommunication yatathe da

    ඒක අයත් වෙන්නේ Mobile Phone Shop කියන category එකට. මේ එඅ page එකට link එක.
    https://www.reviewslk.com/category/mobile-phone-shop

    ඕනෑම කෙනෙකුට ඕනෑම ආයතනයකට reviews දාන්න පුළුවන් මචන්. ඒ වගේම reviews දානකොට ඕනෑම company එකක් ඒ වෙලාවේ add කරන්නත් පුළුවන්. ඒ add කරන company එකට category එකක් නැත්නම් අපි ඒ වෙනුවෙන් අලුත් category එකක් add කරලා ඒ company එක website එකට add කරනවා.. එකේ කිසිම ප්‍රශ්නයක් නෑ.