ලංකාවට ෆෝන් එකක් යවන්න ඕනෙ..

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,359
    458
    83
    In your mind
    මචංලා...මං ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ..මට ලංකාවට ෆෝන් දෙකක් යවන්න ඕනෙ..ලඟදි ආරංචි උනා අලුතෙන් නීති වගයක් දාල තියන කතාවක්..මං ෆෝන් දෙක යවන්න හිතන් ඉන්නෙ තව බඩු වගයක් එක්ක Trico එක හරහා පෙට්ටියක දාල..එහෙම යැව්වම අලුත් නීති එක්ක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ෆෝන් එක TRC එකේ රෙජිස්ටර් කරන්න යද්දි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,286
    10,859
    113
    trico eke awulak wenne ne. phone 2k eliyta penne nethuwa dapan, habai clear karana ekata aththa kiyapan, uta puluwan oka goda dala denna
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,363
    654
    113
    Mars
    Mama ohoma tama Jbhifi eken Pixel phones dekak genawe personal use ekata.

    Trico clear karanawanan clear karanna kalin porter ta kiyapan phone dekak tiyenawa kiyala. Uta 500k wage dunnama u badu asse hangala shape karai. Hadissiyewath oka Custom officer dakkotin case. Ubata TRCSL yawalama tama passa balanne.

    Clear karain passe online TRCSL form ekak tiyenawa. ekath ekka aussie invoice eka yawanna. Oya form eka ubata online ganna puluwan. Phone ekata message ekak ei sim eka daapu gaman device is not registered kiyala. eka ganan gannepa. man phone eka registeration walata yawala danata maasa 8k wenawa. TRCSL eken kisima haawak huuwak na. Phone ekanan aulak natuwa network eke wada