මචංලා...මං ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ..මට ලංකාවට ෆෝන් දෙකක් යවන්න ඕනෙ..ලඟදි ආරංචි උනා අලුතෙන් නීති වගයක් දාල තියන කතාවක්..මං ෆෝන් දෙක යවන්න හිතන් ඉන්නෙ තව බඩු වගයක් එක්ක Trico එක හරහා පෙට්ටියක දාල..එහෙම යැව්වම අලුත් නීති එක්ක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ෆෝන් එක TRC එකේ රෙජිස්ටර් කරන්න යද්දි.