ද්විත්ව,ත්‍රිත්ව රෝද සහිත වාහනවලදී මුලින් කියැවෙන නමක් BAJAJ. දැන් ඔවුන් සිව්රෝද සහිත නවතම වාහනයක් නිපදවා අවසන්.
BAJAJ නාමය යටතේ ප්‍රථම වරට නිපදවන ලද එම මෝටර් කාරය හඳුන්වා දී තිබෙන්නේ RE 60 යනුවෙන්.
අඩුවියදම් සහිත මොටර් රථයක් වූ මෙමගින් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 40 ක දුරක් ධාවනය කරන්නට පුළුවනි. මෙහි එන්ජින් ධාරිතාව 200 ක්. (CC 200).
එය ජලයෙන් සිසිල් වන්නක්.(water Cooled DTSI4) පැයට කිලෝමීටර 70 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි මෙහි සිව්දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකියි.
සකසුරුවම් වාහනයක් මෙන්ම එය පරිසර හිතකාමී බවයි නිෂ්පාදකයින්ගේ අදහස. වර්තමානයේ දී ලාභම මෝටර් රථයේ සේ සැළකෙන්නේ TATA NANO.
BAJAJ RE 60 කාරයේ මිල කොතෙක් ද යන්න තවම ප්‍රකාශයට පත්කර නැහැ.
ඉන්දියාවට හඳුන්වා දෙන්නටත් කලින් එය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන බව නිෂ්පාදකයන් පවසනවා.