ලංකාවට nuclear plant එකක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Well the collective IQ of the human race would definitely go up in that case so... silver lining?
    I guess this is nothing to do wish IQ but a simple fact that the disaster had happened at Chernobyl will be happen here cus exactly the same minds are in action here in SL :lol:
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    🤣🤣🤣
    දැන් අඩුවෙලා තිබුණෙ නියුක් වෙන එක විතරයි. ඒකත් දෙන්න යන්නෙ සිංහලුන්ට. 🤣

    කොහේ හරි තූත්තුකුඩි රටක බ්ලැක්ලිස්ට් වෙච්ච හොර ගූහාවකට ටෙන්ඩර් දීල ඊළඟ පාර ලංකාව ලෝක සිතියමෙන් මකලා දාන්න හදන්නෙ. ඕපන් කරපු සතුටට පම්පෝරි ගගහ කිරිබත් කන වෙලාවෙ කිරිබත් ඉස්මොල්ලෙ යන්න පුපුරලා යන්නෙ ඕක. වෙලාවට රටින් ගියේ. 🤭🤭
    US citizen unta rata dunnama ohoma thamai wahal baiyane nadda @erozan pons?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,578
    113
    I guess this is nothing to do wish IQ but a simple fact that the disaster had happened at Chernobyl will be happen here cus exactly the same minds are in action here in SL :lol:
    Well what I meant to say was that in case of the extinction of Sinhalu the collective IQ of the human race would go up
     
    • Like
    Reactions: lodbrok and imhotep

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    පුපුරන්නැතුව ගෑස් සිලින්ඩරයක් දීගන්න බෑ. න්‍යෂ්ටික බලාගාර හදන්න කතාව

    View attachment 162996
    :lol: :lol: :lol: :lol: :lol: :lol:, nikan hambena ira eliyen solar tikak gaha ganna plan ekak denna be thopita. badu tika aduwata genalla denna be. hadanna yanawa nuclear. onna ohe tiyena deyak hora kagena hitapalla apiwa thawa magulakata mattu karanne nethuwa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්ඩ පුලුවන් නම් නරක නැ, රුසියාව එක්ක එකතුවෙලා ප්ලාන්ට් එකක් ගැහුවනම් රටම ගොඩ, ගු ඇන් පි පොන්නයො බුරන ඒව නම් තබේකට මායිම් කරන්ඩ ඕන නැ කුහකකමින් රටවල් දියුනු කරන්ඩ බැ..
     
    • Love
    • Haha
    Reactions: sami_boy and shenat

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කරන්ඩ පුලුවන් නම් නරක නැ, රුසියාව එක්ක එකතුවෙලා ප්ලාන්ට් එකක් ගැහුවනම් රටම ගොඩ, ගු ඇන් පි පොන්නයො බුරන ඒව නම් තබේකට මායිම් කරන්ඩ ඕන නැ කුහකකමින් රටවල් දියුනු කරන්ඩ බැ..

    ඊට වඩා හොද නැද්ද පොන්ස් චයිනා එක්ක එකතු වෙලා ප්ලාන්ට් එකක් හදන එක
    නොරෙච්චෝලේ වගේ එකක්
    චීන බඩු සුපිරිනේ පොන්ස්
     
    • Like
    Reactions: sami_boy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊට වඩා හොද නැද්ද පොන්ස් චයිනා එක්ක එකතු වෙලා ප්ලාන්ට් එකක් හදන එක
    නොරෙච්චෝලේ වගේ එකක්
    චීන බඩු සුපිරිනේ පොන්ස්
    රුසියාව කැමැත්තෙන් ඉන්න එකේ එහෙන් හදාගන්න එක ලේසියි,ඊට පස්සෙ ඒක උතුරු නැගෙනහිර කොහෙ හරි හදන්ඩ ඕන, ප්‍රශ්න ඉවරයි සුමන්තින්ලට රෙවෙනව පුටින් මතක් උනාම,🤣🤣🤣 ගුපියන්ට නම් රිදෙයි සෑහෙනට🤭🤫
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    2010ඉදන් ක කිව්වේ 2020 හදනවා කියලා ලොල්
    අම්මෝ ලංකාවේ අයියලා හැටියට නියුක වෙන්න නම් බහ
     
    • Like
    Reactions: sami_boy

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    මෙයත් බැසිල් ගෙ අනිත් පලුව. කට ඇරියොත් ගම කනව. ඉන්ග්‍රීසියෙන් කිව්වොත් රැජින පන එපා කියල දුවනව.
     
    • Haha
    • Like
    Reactions: NRTG and sami_boy