ලංකාවට olimpic පදක්කමක්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,253
    166,482
    113
    එකමත් එක රටක
    හී සර පහ හයක් විදලා තියනවා. එච්චර අමාරුවක් නෑ බන්.ඔය swimming , athletics වලට මැරෙන වෙලේ මේ වගේ එකකට සම්පුර්ණ focus කලානම් ඉවරයි

    Ehenam oya Mexico bronze ekak dinne…wadiya mahansiyakuth na
    ------ Post added on Jul 24, 2021 at 2:56 PM
    එහෙනම් ඉතින් මෙච්චර යුද්ධ කරපු රටෙන් ඉල්ල්කෙට වෙඩි තියන හොද ක්‍රීඩකයෝ ඉන්න ඕන නේ ලෝක මට්ටමේ. එහෙමත් නෑ නේ බන්.
    එහෙම ලේසි නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    ඒ රටවල sports සෑහෙන්න කරනවා බන්. අපේ එහෙම නෑ. හරියට passion එකක් තිබේ cricket විතරයි. දැන් ඒකත් නෑ. Colombo Kandy උන් පොශ් එකට rugby follow කරනවා. එච්චරයි
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙනම් ඉතින් මෙච්චර යුද්ධ කරපු රටෙන් ඉල්ල්කෙට වෙඩි තියන හොද ක්‍රීඩකයෝ ඉන්න ඕන නේ ලෝක මට්ටමේ. එහෙමත් නෑ නේ බන්.
    එහෙම ලේසි නෑ

    ඔව් බන් ඉතින් compitition එක අඩු ක්‍රීඩාවක් වෙන්නට්ග් ඕනේ. බලපන් taekwondo ගහන උන්. පොඩ්ඩක් focus කලානම් 49kg ගැහැනු බර පන්තියට මොකක් හරි කරගන්න තිබ්බ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙනම් ඉතින් මෙච්චර යුද්ධ කරපු රටෙන් ඉල්ල්කෙට වෙඩි තියන හොද ක්‍රීඩකයෝ ඉන්න ඕන නේ ලෝක මට්ටමේ. එහෙමත් නෑ නේ බන්.
    එහෙම ලේසි නෑ
    1990s අග හරියේ අපි commonwealth games medals දෙකක් දිනුවා. ඉලක්කෙට වෙඩි තියලා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කක්කුස්සි හෝදලා ඉවරද අවලමා 🤭
    උබ වගේ සුද්දන්ගෙ කක්කුස්සි හෝදන්නෙ නෑ බං. උඹට ඉතින් රාජපස්සලගෙ පුකවල් හෝදලා එක්ස්පීරියසුත් තියෙනව නෙහ් :lol:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    Bullshit. Etakota US un dinanne unge DNA honda nisada? Un dinanne unge sports walata funding honda nisa. Ape un Cricket labbak allan innawa anit sports ignore karala. Ekai.
    Moda sinhalu ta kochara funds thibbath wada ba yako ... Ethiopia unn dinna unge special talent nisa ...gon sinhaluta kisima deayak ba ban ...hama dekinma lokema anthimaya..but ali oluwa num thiyenawa wada bari tasanlata
     
    • Love
    Reactions: Anonymous_Abstract

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    If there's a event for bribes and laziness we will win gold. We can send basil and Co for bribary and you can select one from governments workers for laziness.
     
    • Haha
    Reactions: dilshan87

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ඒ රටවල sports සෑහෙන්න කරනවා බන්. අපේ එහෙම නෑ. හරියට passion එකක් තිබේ cricket විතරයි. දැන් ඒකත් නෑ. Colombo Kandy උන් පොශ් එකට rugby follow කරනවා. එච්චරයි

    hariyata cricket gahala thiyenneth Colombo Kandy උන් witharai ne ban
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Since our sport expert VIP visited Japan to advise on Olympics it will inspire our SL team too. Most probably honorable may come back to SL with several Cups in hand. Cheers
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දකුණු ආසියාවේ උන්ගේ අගැවල් ගොඩක් ක්‍රීඩා වලට හරියන්නේ නෑ . දුර දුවන්න බෑ africa උන් වගේ, ලග දුවන්න බෑ කල්ලෝ වගේ , පීනන්න බෑ සුද්දෝ වගේ, ශක්තිය පාව්ච්චි කරන ඒවා කරන්නත් බෑ ඉතින් අනිත් රටවල් වල වගේ, වේගවත් තරග කරන්ත් බෑ චීන්නු , ජපන් වගේ.
    බෑ කියන්නේ ලෝකේ අනිත් උන්ට සාපේක්ෂව අඩු හැකියාවන් තියෙන්නේ.
    සැහැල්ලු බර පන්තියකින් මොකක් හරි කරගත්තොත් හරි ඔය එක තැන ඉදන් කරන සෙල්ලමක් වගේ තමයි ඉතින්.
    ඒක ඇත්ත. ඒ අස්සෙ පින් පවු බලලා මස් කන්නෙ නැතුව හැමිනෙනවා.

    ක්‍රිකට් විතරයි අපිට හරියන්නෙ. ඒක කරන්නෙත් නෑනෙ
     
    • Like
    Reactions: dilann

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,834
    17,839
    113
    දකුණු ආසියාවේ උන්ගේ අගැවල් ගොඩක් ක්‍රීඩා වලට හරියන්නේ නෑ . දුර දුවන්න බෑ africa උන් වගේ, ලග දුවන්න බෑ කල්ලෝ වගේ , පීනන්න බෑ සුද්දෝ වගේ, ශක්තිය පාව්ච්චි කරන ඒවා කරන්නත් බෑ ඉතින් අනිත් රටවල් වල වගේ, වේගවත් තරග කරන්ත් බෑ චීන්නු , ජපන් වගේ.
    Owa umbala hitala kiyana katha misak studies karala kiyana ewa nemei ne. Dan umba research ekak kalada lankawe ungei loke anit ungei physical agility eka genai strength genai? Ko evidence?

    Umbala kiyana widiyata oka genetic witarak nan kohomada USSR kale un mulin indala dan US issarahin inne? Awrudu 50ta DNA maru unada? :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ලංකාවට ඔලිම්පික් පදක්කම් ගන්න බෑ . හේතුව රජයෙන් ක්‍රීඩකයන්ට නිසි පහසුකම් හෝ වෘත්තිමය ලෙස වැටුප් ගෙවන් නෑ ඉතින් වෘත්තිය ලෙස ක්‍රීඩාවට මුලු අවධාණය දෙන්න බැරි නිසා ඔලිම්පික් පරිසාධන මට්ටමට එන්න විතරයි පුලුවන් . සුසන්තිකා වගේ ජාන වලින්ම එන එකෙක් ඉදලා ඉදලා පහල උනාට හැකියාව දියුණු කරන් එන්න ලංකාවේ බෑ. ලංකාව කියන්නේ වේස රටක් බන් උබලට පේනවනේ ඔන්න ඔලිම්පික් වල දේශපාලනය පිලිබද තරගයක් තිබ්බනම් අපේ අය අනිවාර්යයෙන් මොකක් හරි පදක්කමක් ගන්නවා . දැන් අපි ගාව යෝධයන්ගේ ජාන නෑ ඒවා විනාස වෙලා අවුරුදු ගානක් ගිහින් දැන් තනිකර වේසියෝ ඉන්නෙ වේසකමේ යන කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහගන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,253
    166,482
    113
    එකමත් එක රටක
    Owa umbala hitala kiyana katha misak studies karala kiyana ewa nemei ne. Dan umba research ekak kalada lankawe ungei loke anit ungei physical agility eka genai strength genai? Ko evidence?

    Umbala kiyana widiyata oka genetic witarak nan kohomada USSR kale un mulin indala dan US issarahin inne? Awrudu 50ta DNA maru unada? :lol:
    avurudu 50kta kalin wage newei bn dan unge ratawl wal kridawak thoragaddi kamathi eka balala newei krnne.. un dn oya agawal hadila thyna vidiya anuwa sudusu kridawa podi kalema thirana karala sahena technical dewal pavichchi krla krnne
    issra wage newei
    balapn 100 duwanna ena usa un okkoma kallo
    swimmimg walata inna okkoma usa un sahena height ekk thyna suddo
    dura duwala dinana un africa wala un

    youtube eke owa gna videos thynwa ..avurudu 50kta kalin wage newei dn.

    google karabalanna nikamata .. onathram details research enwa owa gana
    ------ Post added on Jul 25, 2021 at 12:03 PM
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    ඔව් බන් ඉතින් compitition එක අඩු ක්‍රීඩාවක් වෙන්නට්ග් ඕනේ. බලපන් taekwondo ගහන උන්. පොඩ්ඩක් focus කලානම් 49kg ගැහැනු බර පන්තියට මොකක් හරි කරගන්න තිබ්බ.

    ඔලිම්පික් වලට meසැරේ තමයි karate මුලින්ම ඇතුලත් උනේ. eth lankawen kawrut select une naha, 2016 wage idan ready una mn hithanne, godak international sportsman la hitiya eth chance ekak na mn hithanne, lankawe labena support eka thamai issue eka.

    Judo thamai hope eka ithin :-D
     
    • Like
    Reactions: nicjosh83