ලංකාවට Paypal හඳුන්වාදෙන කාලය ගැන

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    ලංකාවට Paypal හඳුන්වාදෙන කාලය ගැන

    gov-600x360.jpeg


    ඇමරිකාව පදනම් කරගත් පේපෑල් සේවාව සමග ගනුදෙනු කටයුතු කිරීමේ මෙරට පාර්ශවකාර බැංකුව වීමට දේශීය බැංකුවක් අරඹා තිබෙන සාකච්ඡා ඉදිරියට ගමන් කරමින් තිබෙන බවත් මේ වසර අවසාන වීමට පෙර එම සේවාව ලංකාවට හඳුන්වාදිය හැකියැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

    ශ්‍රී ලංකාවේ සිට පේපෑල් මුදල් හුවමාරු සේවාව තුළින් වෙනත් රටවලට මුදල් යැවිය හැකි නමුත් ලංකාවේ නීති වලට අනුව වෙනත් රටවල සිට ලංකාවට පේපෑල් හරහා මුදල් එවිය නොහැකිය.

    කෙසේවෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර තිබෙන්නේ පේපෑල් ඔස්සේ ලංකාව තුළටත් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි.

    ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.

    උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Paypal kese wethaht danata thiyana tikath nathi wewi aarathika sambaadaka dammoth
    * Skrill, Payoneer,Neteller, International Bank Transfers :no::no::no::no::no:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කබ්බගේ බොරු. ඔය වේසිගෙ පුටා බයිලා ගහන්නේ. මම පේපැල් ceo ගෙන් ඇහැව්වා පොර කියපි තාම ඉල්ලීමක් වත් කරල නෑ ලු
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    කබ්බගේ බොරු. ඔය වේසිගෙ පුටා බයිලා ගහන්නේ. මම පේපැල් ceo ගෙන් ඇහැව්වා පොර කියපි තාම ඉල්ලීමක් වත් කරල නෑ ලු

    නැ බන් කරලා තියන්නේ පේපැල් ඉන්දියා එකෙන්
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,508
    6,288
    113
    අනේ ඔය හුත්ත තියාගනින් අපි payoneer කාර්ඩ් එකෙන් ගන්නවා(කබ්‍රල්ට කිව්වේ හොඳේ)
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලංකා බැංකුව ඕකට සෙට් කරගත්තනන් හරි මොකද දැන් ලංකාවෙ බැංකු බංකොලොත් වෙලා ඉන්නේ.......
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ ඉතින් වසර අවසාන වෙන්න තව දින 9 යි තියෙන්නේ.