හදිසි මූල්‍ය ආධාර සැපයෙන IMF හි rapid fund initiative එක සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් නොමැති බව නිවේදනය කර ඇත. දැන් ඉතින් ඉන්දියා චයිනා සරණං ගච්ඡාමි තමයි.![]()
And natural disasters, etc.RFI යුද්ධ තියෙන රටවල් වලට බං දෙන්නේ
RFI දෙන්නෙ යුද්දෙ තියෙන රටවලටහදිසි මූල්‍ය ආධාර සැපයෙන IMF හි rapid fund initiative එක සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් නොමැති බව නිවේදනය කර ඇත. දැන් ඉතින් ඉන්දියා චයිනා සරණං ගච්ඡාමි තමයි.![]()
RFI දෙන්නෙ යුද්දෙ තියෙන රටවලට![]()

ඔව් ඒක ඇත්ත මචං natural disasters ඇතුළත් වෙන්නවාAnd natural disasters, etc.
https://www.imf.org/en/About/Factsheets/Sheets/2016/08/02/19/55/Rapid-Financing-Instrument
Sabry request karala tibba RFI e wunata kyala tibba criteria ekata meet wen na kyala.
E wunata iye imf press release eke tianawa help karanwa kyala.
https://www.reuters.com/world/asia-...talks-with-sri-lanka-loan-request-2022-04-23/
RFI යුද්ධ තියෙන රටවල් වලට බං දෙන්නේ
ඔය හුත්තා RFI කියන එකේ තේරුමවත් දන්නෙ නැතිව ඇති. එකපාරකුත් ත්‍රේඩ් එකක් දැම්මෙ කොහෙදෝ ආමි එකක් ලෑස්ති කරල තියෙනවා ලන්කාවට එවන්න කියලා![]()
ආයෙත් ලිදේ ගොං කබරයා..බලපං මූ කිවොත් නයි බං
ow. dan wat issaraha ewa restructure krnna katha karanna ona. mn dakka 12B sovereign bonds restructure krnna katha karnawa kyala, e wunata lesi wadak newei itn, dan kal ghn wadi gdk.දෙක 2022 දෙකේ ණය වාරිකය Restructure කරන්න කියලා ඉල්ලන්න බැහැ . 2023 එකනම් පුළුවන් .(2022 දෙකේ ගෙවන්න වෙන්නේ නය වාරිකය හැදිලා ඉවරයි)
මට ලොකුවට economy ගැන දැනුමක් නැහැ .ow. dan wat issaraha ewa restructure krnna katha karanna ona. mn dakka 12B sovereign bonds restructure krnna katha karnawa kyala, e wunata lesi wadak newei itn, dan kal ghn wadi gdk.
පිස්සුද බම් බලපම් RFI දෙන්නෙ මොන අවස්තාවලටද කියලා.රනිලත් කිව්වා RFI නෙමෙ ඉල්ලන්න ඕනෙ කියලා.RFI දෙන්නෙ රටෙ යුද්දයක් වගෙ තියෙනවනම්RFI දෙන්නෙ යුද්දෙ තියෙන රටවලට![]()
බීල ද බන්පිස්සුද බම් බලපම් RFI දෙන්නෙ මොන අවස්තාවලටද කියලා.රනිලත් කිව්වා RFI නෙමෙ ඉල්ලන්න ඕනෙ කියලා.RFI දෙන්නෙ රටෙ යුද්දයක් වගෙ තියෙනවනම්
අෆ්ෆටබීල ද බන්
උබටම reply කරගන්නෙ lol