ලංකාවට RFI එක නෑ. 😢

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    හදිසි මූල්‍ය ආධාර සැපයෙන IMF හි rapid fund initiative එක සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් නොමැති බව නිවේදනය කර ඇත. දැන් ඉතින් ඉන්දියා චයිනා සරණං ගච්ඡාමි තමයි. 😢😢
     
    • Wow
    Reactions: iworld

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    FB_IMG_1650822967902.jpg
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    source දාපං.
    කට ඇරියොත් කෙබරයක් තමා තෝ. දැක්කනේ මයිනා මැරෙන්න වගේ එකත් , වෙන එකෙක් දාපු එක දැකලා එහෙම්ම උබ හොයාගත්ත වගේ එදා දැම්ම.. උබත් යකෝ රාජපක්ෂ කෙනෙක්ද කොහෙද ඔච්චර නයි අරින්නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හදිසි මූල්‍ය ආධාර සැපයෙන IMF හි rapid fund initiative එක සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් නොමැති බව නිවේදනය කර ඇත. දැන් ඉතින් ඉන්දියා චයිනා සරණං ගච්ඡාමි තමයි. 😢😢

    RFI එකනම් කොහොමත් ගන්න බැරි වෙනව බන්.. EFF එකනම් පුලුවන් වෙයි.. RFI එකට වඩා ලංකාවට EFF ගන්න පුලුවන්නම් හොදයි..
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හදිසි මූල්‍ය ආධාර සැපයෙන IMF හි rapid fund initiative එක සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් නොමැති බව නිවේදනය කර ඇත. දැන් ඉතින් ඉන්දියා චයිනා සරණං ගච්ඡාමි තමයි. 😢😢
    RFI දෙන්නෙ යුද්දෙ තියෙන රටවලට 🥴
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    And natural disasters, etc.
    https://www.imf.org/en/About/Factsheets/Sheets/2016/08/02/19/55/Rapid-Financing-Instrument

    Sabry request karala tibba RFI e wunata kyala tibba criteria ekata meet wen na kyala.

    E wunata iye imf press release eke tianawa help karanwa kyala.

    https://www.reuters.com/world/asia-...talks-with-sri-lanka-loan-request-2022-04-23/
    ඔව් ඒක ඇත්ත මචං natural disasters ඇතුළත් වෙන්නවා
    අපි ට ඒවා නැති නිසා RFI අපිට ඉල්ලන්න බැහැ
    -----------------------------
    දෙක 2022 දෙකේ ණය වාරිකය Restructure කරන්න කියලා ඉල්ලන්න බැහැ . 2023 එකනම් පුළුවන් .(2022 දෙකේ ගෙවන්න වෙන්නේ නය වාරිකය හැදිලා ඉවරයි)

    මේවා මේ මහබැංකුවේ ලක්ෂ ගණන් පඩි අරගෙන පුටු රත්කරන කාලකන්නි නිලධාරී දන්නේ නැහැ .
    දෙන්න බැරි දේවල් ගිහින් IMF එකෙන් ඉල්ලන එකෙන් වෙන්නේ ගන්න පුළුවන් ඒකත් නැති වෙන එක .

    (ලංකාව අද මේ තත්ත්වයට වැටෙන්න මහබැංකුව ති වග කියන්න ඕනේ)
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    RFI යුද්ධ තියෙන රටවල් වලට බං දෙන්නේ

    :lol: :lol:
    ආයෙත් ලිදේ ගොං කබරයා..බලපං මූ කිවොත් නයි බං
    ඔය හුත්තා RFI කියන එකේ තේරුමවත් දන්නෙ නැතිව ඇති. එකපාරකුත් ත්‍රේඩ් එකක් දැම්මෙ කොහෙදෝ ආමි එකක් ලෑස්ති කරල තියෙනවා ලන්කාවට එවන්න කියලා
     
    • Like
    Reactions: magix

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    දෙක 2022 දෙකේ ණය වාරිකය Restructure කරන්න කියලා ඉල්ලන්න බැහැ . 2023 එකනම් පුළුවන් .(2022 දෙකේ ගෙවන්න වෙන්නේ නය වාරිකය හැදිලා ඉවරයි)
    ow. dan wat issaraha ewa restructure krnna katha karanna ona. mn dakka 12B sovereign bonds restructure krnna katha karnawa kyala, e wunata lesi wadak newei itn, dan kal ghn wadi gdk.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ow. dan wat issaraha ewa restructure krnna katha karanna ona. mn dakka 12B sovereign bonds restructure krnna katha karnawa kyala, e wunata lesi wadak newei itn, dan kal ghn wadi gdk.
    මට ලොකුවට economy ගැන දැනුමක් නැහැ .
    මගේ දැණුම් හැටියට නම් මහා බැංකුව කෙලින්නේ පිස්සු
     
    • Haha
    Reactions: batwise

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    RFI දෙන්නෙ යුද්දෙ තියෙන රටවලට 🥴
    පිස්සුද බම් බලපම් RFI දෙන්නෙ මොන අවස්තාවලටද කියලා.රනිලත් කිව්වා RFI නෙමෙ ඉල්ලන්න ඕනෙ කියලා.RFI දෙන්නෙ රටෙ යුද්දයක් වගෙ තියෙනවනම්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    පිස්සුද බම් බලපම් RFI දෙන්නෙ මොන අවස්තාවලටද කියලා.රනිලත් කිව්වා RFI නෙමෙ ඉල්ලන්න ඕනෙ කියලා.RFI දෙන්නෙ රටෙ යුද්දයක් වගෙ තියෙනවනම්
    බීල ද බන්
    උබටම reply කරගන්නෙ lol
     
    • Haha
    Reactions: cgrcanz and magix