ලංකාවට_අවාසියි

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
oya kiyana yakaa kiyana tharam kalu nehalu...

kohomath api paradinawa,,:angry: mekawath balal hitha hadaaganilla...
http://www.lankacnews.com/sinhala/news/52870/

March 22, 2012 at 9:07 am | L C N



Robert_o_Blake.jpg
muge hombata dekak aninna hithenawa neda dakkahama:P එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව තුළින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ කිසිදු අදහසක් නොමැති බව ඇමෙරිකාව පවසයි.
මෙම යෝජනාව සම්බන්ධව ශ්‍රී ලංකාව බිය වියයුතු නැති බව පවසන දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ‍ලේකම් රොබට් ඕ බ්‍ලේක් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරලීම සඳහා ශ්‍රී ලංකා රජය උනන්දු කරලීම තම රජයේ අරමුණ වී ඇති බවයි.
 
Last edited: