ada lankawewelawen 3.30pm tamai chandha wimasuma tiyenne !!!!
Ansari Junior member Oct 23, 2009 177 14 18 Mar 22, 2012 #21 ada lankawewelawen 3.30pm tamai chandha wimasuma tiyenne !!!!
elakiri119 Member Jan 20, 2010 1,034 124 0 Mar 22, 2012 #22 oya kiyana yakaa kiyana tharam kalu nehalu... kohomath api paradinawa,, mekawath balal hitha hadaaganilla... http://www.lankacnews.com/sinhala/news/52870/ March 22, 2012 at 9:07 am | L C N muge hombata dekak aninna hithenawa neda dakkahama එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව තුළින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ කිසිදු අදහසක් නොමැති බව ඇමෙරිකාව පවසයි. මෙම යෝජනාව සම්බන්ධව ශ්‍රී ලංකාව බිය වියයුතු නැති බව පවසන දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරලීම සඳහා ශ්‍රී ලංකා රජය උනන්දු කරලීම තම රජයේ අරමුණ වී ඇති බවයි. Last edited: Mar 22, 2012
oya kiyana yakaa kiyana tharam kalu nehalu... kohomath api paradinawa,, mekawath balal hitha hadaaganilla... http://www.lankacnews.com/sinhala/news/52870/ March 22, 2012 at 9:07 am | L C N muge hombata dekak aninna hithenawa neda dakkahama එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව තුළින් ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ කිසිදු අදහසක් නොමැති බව ඇමෙරිකාව පවසයි. මෙම යෝජනාව සම්බන්ධව ශ්‍රී ලංකාව බිය වියයුතු නැති බව පවසන දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසමේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරලීම සඳහා ශ්‍රී ලංකා රජය උනන්දු කරලීම තම රජයේ අරමුණ වී ඇති බවයි.