ලංකාවට_බුලට්_ට්‍රෙන්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    coast line eke aluthen dapu track wala gap na

    gap nathuwa tracks danna ba. menna meka thiyenna one

    expansion-joint-in-railway-line-AKK95M.jpg
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මෙහෙමත් පුක දීමක්.:rofl::rofl::rofl:
    බුලට් ට්‍රෙන් එපා පාරවල් ටික හදන්න කියපන්.:angry::angry:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    gap nathuwa tracks danna ba. menna meka thiyenna one

    expansion-joint-in-railway-line-AKK95M.jpg

    Coast Line eka indian company eken hadaddi tracks weld kara mn hithanne gaps nathi wenna...eekata wenama machine ekakuth thibba wagee mathakai.
    Google "rail road thermite welding"
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    බුලට් ගහන්න කලින් ලංකාවේ තියෙන ට්‍රෙන් ටික වත් හරියට සාත්තුවක් දිල වෙලාවට එව්වොත් නරකද ??
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනෝ රේල් ආතල් 2 දැන් පෙන්වනවා බුලට් ට්‍රේන්. තියන කෝච්චියක පෙට්ටියක් වැඩි කරගන්න බැරි මේ පාන්ඩුව දායි බුලට් ට්‍රේන්. රෑට රෑට සිරිකොතේ දී නම් වික්කාමසිංහගේ අගුරු කෝච්චිය නම් උබේ බින් ගේ ඇතුලට යනවා කියල ආරන්චියි :rofl:
     
    • Like
    Reactions: dilshanjvc

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ලංකාවට බුලට් ට්‍රෙන් අවශ්‍ය නැහැ. ලංකාවේ මිනිස්සු ඔය එක එක නම් අහපු ගමන් හිතන්නේ අනේ ඒවා ලංකාවටත් තිබ්බ නම් හොඳයි කියල. ලංකාවේ බුලට් ට්‍රෙන් වලින් ප්‍රවාහනය කරන්න තරම් සෙනගක් නැහැ. අනික බුලට් ට්‍රෙන් එකක් වැදගත් වෙන්නේ ලොකු රටකට. ජපානය චීනය වගේ රටවල් වලට ඒවා අවශ්‍ය උනාට ලංකාව වගේ පොඩි රටකට වැඩක් නැහැ. පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට දුර කිලෝමීටර් 450 වගේ තියන්නේ. ඉතින් පැයට කිලෝමීටර් 300 ක වේගෙන් යන ට්‍රෙන් එකක් ඕන වෙනවද ඔය දුර යන්න?
    ඊට වඩා වටිනවා කොළඹ සහ තදාසන්න නගර වලට මෙට්‍රෝ ලයින් එකක් හැදුව නම්. (මොනෝ රේල් හරි අඩුම තරමේ.) දැනට ලංකාවේ තියන්නේ කොහොමත් භාණ්ඩ ප්‍රවාහනය කරන්න හදපු රේල් පාරවල්. නැතුව මගී ප්‍රවාහනයට හදපුව නෙවෙයි. ඔය කියන ඉක්මනට ඕක කරන්න බැහැ කවුරු කිව්වත්.
     
    • Like
    Reactions: dilshanjvc
    Oct 17, 2018
    264
    28
    0
    මොනෝ රේල් ආතල් 2 දැන් පෙන්වනවා බුලට් ට්‍රේන්. තියන කෝච්චියක පෙට්ටියක් වැඩි කරගන්න බැරි මේ පාන්ඩුව දායි බුලට් ට්‍රේන්. රෑට රෑට සිරිකොතේ දී නම් වික්කාමසිංහගේ අගුරු කෝච්චිය නම් උබේ බින් ගේ ඇතුලට යනවා කියල ආරන්චියි :rofl:

    :D:D
     

    Similar threads