ලංකාවට_සුබ_පැතුමක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලංකාවට_සුබ_පැතුමක්

නිදහස් දිනයට සිංහල ක්‍රමයේ ඇමරිකානු සුබ පැතුමක්..!

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා සහ එම මැතිණිය ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් වීඩියෝ සුබ පැතුමක් එක් කර තිබේ. එහි විශේෂත්වය වන්නේ කෙෂාප් යුවල ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රිය ඇඳුමින් සැරසී සිටීමත් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික කෑම මේසයක් සූදානම් කර තිබීමත් ය. එම වීඩියෝව මෙහි දැක්වේ

  • Like
Reactions: BonziBUDDY

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Same America : http://www.nytimes.com/2015/01/20/opinion/helping-sri-lankas-new-democracy.html

    20goodman-master675.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ලංකාවේම සිංහල මහින්දගේ බයියෝ ජාතික කොඩියට කරන අපහාස වල හැටියට ඕක මොකක්ද?:rofl:

    12669476_1678357115785236_5757496308708590295_n.jpg

    සිරිසේන උන්නැහේට පිංසිද්ධ වෙන්න මෙන්න මේකයි දැන් රටට වෙන්න යන්නේ..
    මොලයක් ඇත්තේ තේරුම් ගනිත්වා.
    .

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලංකාවේම සිංහල මහින්දගේ බයියෝ ජාතික කොඩියට කරන අපහාස වල හැටියට ඕක මොකක්ද?:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1724384

    ඇත්තටම දේශපාලනය වැඩක් නැහැ . එත් මුන් තමයි නියම දේශද්‍රෝහියෝ. තමන්ගේ රටටම නින්දා ගෙන දෙනවා. තුක් නොදකින්.
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ලංකාවේම සිංහල මහින්දගේ බයියෝ ජාතික කොඩියට කරන අපහාස වල හැටියට ඕක මොකක්ද?:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1724384
    "ඕක මොකක්ද?" nemei waraddata waradiy kiyapan lollo!!
    Yahapalana ponnayanta wiruddawa wachanayak katha karoth u mahindage baiyek wenawa. Yahapalaneta vote karapu ewunma unta baniddi untath mahindage bayyo kiyala card gahanwa. Maara logic!! Deshapalana bankoloth bawa saha kuhakakama. Ubala wage ewunta terenne ubalage gedarama ekekta kela una dawasata :D:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "ඕක මොකක්ද?" nemei waraddata waradiy kiyapan lollo!!
    Yahapalana ponnayanta wiruddawa wachanayak katha karoth u mahindage baiyek wenawa. Yahapalaneta vote karapu ewunma unta baniddi untath mahindage bayyo kiyala card gahanwa. Maara logic!! Deshapalana bankoloth bawa saha kuhakakama. Ubala wage ewunta terenne ubalage gedarama ekekta kela una dawasata :D:D

    එක තමා ගොන් බයියෝ මාත් කියන්නේ..වැරැද්දට වැරදියි කියපන්..තොපිට ඉතිං මහින්ද පඩයක් යැව්වත් සුවදයිනේ..:rofl::rofl:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    එක තමා ගොන් බයියෝ මාත් කියන්නේ..වැරැද්දට වැරදියි කියපන්..තොපිට ඉතිං මහින්ද පඩයක් යැව්වත් සුවදයිනේ..:rofl::rofl:
    Ane pako!!
    Tho threadwala dana reply ona tharam dakala tiyanawa. yahapalane waraddak kiwwama eka gana katha karanne nathuwa mahidagei parana aanduwei waradi kiyanawa. unge waradi tibba nisane yahapalen genwae. unut waradi karanwanm eka justif karanna epa pimpiyo :rofl::rofl:

    Rep kapapu ponslata kiyanne, Thamange rep power eka danagena kapapan :D
    -7,-8 kiyala dammata ubalata one ganan kapenne naa :rofl::rofl::rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එක තමා ගොන් බයියෝ මාත් කියන්නේ..වැරැද්දට වැරදියි කියපන්..තොපිට ඉතිං මහින්ද පඩයක් යැව්වත් සුවදයිනේ..:rofl::rofl:

    උඹ දකින යහපාලනයෙන් කරපු එක වැරද්දක් මට කියපන්. එකක්! :yes::yes: මම මේ ජෝගියට නෙවෙයි සිරාවට කියන්නේ! :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උඹ දකින යහපාලනයෙන් කරපු එක වැරද්දක් මට කියපන්. එකක්! :yes::yes: මම මේ ජෝගියට නෙවෙයි සිරාවට කියන්නේ! :yes::yes:

    හරි ඕයි..වැරදි තියෙනවනම් ඒකට විකල්පය මහින්ද කියන ඒකාධිපතියව ආයෙත් නැගිට්ටවන්න හදන එකද?
    :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ane pako!!
    Tho threadwala dana reply ona tharam dakala tiyanawa. yahapalane waraddak kiwwama eka gana katha karanne nathuwa mahidagei parana aanduwei waradi kiyanawa. unge waradi tibba nisane yahapalen genwae. unut waradi karanwanm eka justif karanna epa pimpiyo :rofl::rofl:

    Rep kapapu ponslata kiyanne, Thamange rep power eka danagena kapapan :D
    -7,-8 kiyala dammata ubalata one ganan kapenne naa :rofl::rofl::rofl:

    ගොන් පකයෝ..මහින්දගේ පක නෙමේ මම කතා කරේ.උගේ ඇට්ටම්බයින්ගේ සක්කිළි වැඩ ගැන.තොට සිංහල බැරිනම් ආයේ මොන්ටිසෝරි ගිහින් ඉස්කෝලේ පල.:rofl:
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63

    හරි ඕයි..වැරදි තියෙනවනම් ඒකට විකල්පය මහින්ද කියන ඒකාධිපතියව ආයෙත් නැගිට්ටවන්න හදන එකද?
    :D
    See!! still you are defending the lolpalanaya!! :rofl::rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    හරි ඕයි..වැරදි තියෙනවනම් ඒකට විකල්පය මහින්ද කියන ඒකාධිපතියව ආයෙත් නැගිට්ටවන්න හදන එකද?
    :D

    ප්‍රශ්නය : උඹට හොඳ දැන් යන යහ පාලනයද නැත්තන් කලින් මහින්දගේ පාලනයද? හොඳට හිතල උත්තරයක් දීපන්!
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රශ්නය : උඹට හොඳ දැන් යන යහ පාලනයද නැත්තන් කලින් මහින්දගේ පාලනයද? හොඳට හිතල උත්තරයක් දීපන්!

    යහපාලනය තාම පටන් ගත්තා විතරයි නේ..තව අවුරුදු තුන හතරකින් උත්තරයක් දෙන්නම්.:D
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    :lol::lol::lol:ඇමරිකාවට බැන බැන සිංහලයා ඉංගිරිසියෙන් වගේ කථාව.:rofl:
    බලන්න! තවමත් ඔබ ශබ්ද නගා හිනා පාලනය ආරක්ෂා කරමින් සිටිනවා