ලංකාවට_සුබ_පැතුමක්
නිදහස් දිනයට සිංහල ක්රමයේ ඇමරිකානු සුබ පැතුමක්..!
ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා සහ එම මැතිණිය ශ්රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් වීඩියෝ සුබ පැතුමක් එක් කර තිබේ. එහි විශේෂත්වය වන්නේ කෙෂාප් යුවල ශ්රී ලාංකිකයන්ගේ ජනප්රිය ඇඳුමින් සැරසී සිටීමත් ශ්රී ලංකාවේ සම්ප්රදායික කෑම මේසයක් සූදානම් කර තිබීමත් ය. එම වීඩියෝව මෙහි දැක්වේ