යහපාලනය තාම පටන් ගත්තා විතරයි නේ..තව අවුරුදු තුන හතරකින් උත්තරයක් දෙන්නම්.![]()

යහපාලනය තාම පටන් ගත්තා විතරයි නේ..තව අවුරුදු තුන හතරකින් උත්තරයක් දෙන්නම්.![]()

උඹ දකින යහපාලනයෙන් කරපු එක වැරද්දක් මට කියපන්. එකක්!මම මේ ජෝගියට නෙවෙයි සිරාවට කියන්නේ!
බලන්න! තවමත් ඔබ ශබ්ද නගා හිනා පාලනය ආරක්ෂා කරමින් සිටිනවා
මචන්, තරහා ගන්නේ නැත්තම් මම කියන්න අර කොඩිය ගැන, ඕක නිව් යෝක් ටයිම්ස් එකේ මිට අවුරුද්දකට කලින් දාපු එකක්. ඕක කාටුන් ශිල්පියෙක්ගේ නිරමාණයක් වෙන අදහසකට, කොඩියට අපහාසයක් නෙමේ කරලා තියෙන්නේ.. අනික් කාරනාව ඕක තිබ්බ පත්තරේ ශ්‍රී ලංකාවේ එකක් නෙමෙයි. ඒ නිසා මාධ්‍ය නිදහස යටතේ යුඇස් වල ඕනෑම දෙයක් කාටුන් වල ඇඳකි. චාර්ලි හෙබෝ මැගසින් එකේ නබි කාටුන් ඇන්දට බොම්බ ගැහුවා වගේ හිතන්න එපා. අන්තිම කාරණේ ඇමෙරිකාව උන්ගේ කොඩියටවත් සලකන්නේ නැතිකොට ලංකාවේ කොඩියට මොනවා බලාපොරොත්තු වෙන්නද? නමුත් ඔහොම ලංකාවේ එකෙක් ලංකාවේ ඉදගෙන ලංකාවේ කොඩියට ඔහොම කරනවානම් කැතයි බන්. අර සිංහයා බුධියගෙන ඉන්න කොඩිය ඇමෙරිකන් නිර්මාණයක් නෙමෙයි නෙඉ. එක හදපු ශ්‍රී ලාංකිකයා අර කාටුන් ශිල්පියාට වඩා අමු කුජිතයි..

දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කරන එක මේ එෆ්බී එකේ ඉන්න උන්ගේ හැටියක්. නිල බලකාය තමා ඕක පටන් ගත්තේ මහින්දගේ කාලේ.. ජාතිය, ආගම අවුස්සලා හරියන්නේ නැතිකොට අන්තිමට ජාතික කොඩිය, ජාතික උත්සවේ පවා බිල්ලට දෙනවා.. සුද්දගෙන් ගත්ත නිදහස වර්ජනය කරන තැනට මහින්ද වැටුන හැටි හරි පුදුමයි බන්...ඕක තේරුම් ගන්න මොලයක් තියෙන්න එපැයි බං..අනික මහින්දගේ දුන් තෙල් බත් දන්සැලකින් කාපු එකෙක් කවද්ද මහින්දගේ වැරදි කිව්වේ..![]()
දේශපාලන බලය වෙනුවෙන් ඕනෑම කැත වැඩක් කරන එක මේ එෆ්බී එකේ ඉන්න උන්ගේ හැටියක්. නිල බලකාය තමා ඕක පටන් ගත්තේ මහින්දගේ කාලේ.. ජාතිය, ආගම අවුස්සලා හරියන්නේ නැතිකොට අන්තිමට ජාතික කොඩිය, ජාතික උත්සවේ පවා බිල්ලට දෙනවා.. සුද්දගෙන් ගත්ත නිදහස වර්ජනය කරන තැනට මහින්ද වැටුන හැටි හරි පුදුමයි බන්...
මුන් තමා නියම කොටි..සිංහල කොටි.
එක තමා ගොන් බයියෝ මාත් කියන්නේ..වැරැද්දට වැරදියි කියපන්..තොපිට ඉතිං මහින්ද පඩයක් යැව්වත් සුවදයිනේ..![]()

ජොසී;19661423 said:
උබ ඉස්සෙල්ල පහළ තියෙන වීඩ්යෝ එක එක බලපන්. බලලා ඒකෙ කියන දේවල් ඔක්කොම කටපාඩම් කර ගනින්. ඊට පස්සෙ උදේ හවස අම්මට/ ගෑනිට ඇහෙන්න කියවපන්. බස් එකේ යනකොට ගෙදර ඉන්නකොට නිදා ගන්න යද්දි ශබ්ධ නගා කියපන්. එතකොට හරි.![]()

මචන්, තරහා ගන්නේ නැත්තම් මම කියන්න අර කොඩිය ගැන, ඕක නිව් යෝක් ටයිම්ස් එකේ මිට අවුරුද්දකට කලින් දාපු එකක්. ඕක කාටුන් ශිල්පියෙක්ගේ නිරමාණයක් වෙන අදහසකට, කොඩියට අපහාසයක් නෙමේ කරලා තියෙන්නේ.. අනික් කාරනාව ඕක තිබ්බ පත්තරේ ශ්‍රී ලංකාවේ එකක් නෙමෙයි. ඒ නිසා මාධ්‍ය නිදහස යටතේ යුඇස් වල ඕනෑම දෙයක් කාටුන් වල ඇඳකි. චාර්ලි හෙබෝ මැගසින් එකේ නබි කාටුන් ඇන්දට බොම්බ ගැහුවා වගේ හිතන්න එපා. අන්තිම කාරණේ ඇමෙරිකාව උන්ගේ කොඩියටවත් සලකන්නේ නැතිකොට ලංකාවේ කොඩියට මොනවා බලාපොරොත්තු වෙන්නද? නමුත් ඔහොම ලංකාවේ එකෙක් ලංකාවේ ඉදගෙන ලංකාවේ කොඩියට ඔහොම කරනවානම් කැතයි බන්. අර සිංහයා බුධියගෙන ඉන්න කොඩිය ඇමෙරිකන් නිර්මාණයක් නෙමෙයි නෙඉ. එක හදපු ශ්‍රී ලාංකිකයා අර කාටුන් ශිල්පියාට වඩා අමු කුජිතයි..

උබ කියල තියෙන එක ඇත්ත. හැබැයි අපි කතා කරේ ඇත්තටම අපිට නිදහසක් නෑ කියන එක ගැනයි බන්. ටොයියො බයියො කියල වෙන් කරන්න එපා. අපි ඔක්කොම සිංහළ. අපේ ඔක්කෝගෙම ඇඟේ තියෙන්න ඕන සිංහ ලේ. නරි ලේ තියෙන උන්ට නම් රිදෙයි.![]()

නියමයිනේ 8+නිදහස් දිනයට සිංහල ක්රමයේ ඇමරිකානු සුබ පැතුමක්..!