ලංකාවට_LRT_දුම්රිය පද්ධතියක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවට_LRT_දුම්රිය පද්ධතියක්

    ලංකාවට LRT දුම්රිය පද්ධතියක්



    2012123-eglinton-LRT.jpg

    LRT දුම්රිය ක්‍රමය කොළඹට හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙම LRT දුම්රිය ක්‍රමය හඳුන්වා දෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මීට අමතරව ඉහළින් දිවෙන අධිවේගී මාර්ග (Elevators highway) දෙකක් ද ඉදි කරන බව පැවසීය. මේ සඳහා ජපානයේ ආධාර හිමිවන බවත් එක් මාර්ගයක් රාජගිරිය දෙසටත්, අනෙක් මාර්ගය පෑලියගොඩ සිට වරාය දක්වා කොළඹ කොටුවට පැමිණීමටත් සකස් කෙරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    අද දෙරණ
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    muge kata vitarai vada na... lagadi chandekuth enavane.. ekata danma idan porundu denawa wage , vadha ponnaya :angry::angry:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ගිවිසුම නම් ගහන්න ලෑස්ති කරලා තියෙන්නේ. ජර්මන් siemens එක්ක.එත් ඕන වෙලාවක ඔව කෙළවෙන්න ඉඩතියෙනවා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වසන්තය හම්බෙලා රතු කොටු දෙකයි.:lol::lol:
    උබ වගේ මේකේ ලැගලා ලොවන එවුන්ට ඉතින් වසන්තය නෙමෙයි දුගන්දය පමනයි :lol::lol: තව ලොවපන්