ලංකාවට_LRT_දුම්රිය පද්ධතියක්
LRT දුම්රිය ක්‍රමය කොළඹට හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙම LRT දුම්රිය ක්‍රමය හඳුන්වා දෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මීට අමතරව ඉහළින් දිවෙන අධිවේගී මාර්ග (Elevators highway) දෙකක් ද ඉදි කරන බව පැවසීය. මේ සඳහා ජපානයේ ආධාර හිමිවන බවත් එක් මාර්ගයක් රාජගිරිය දෙසටත්, අනෙක් මාර්ගය පෑලියගොඩ සිට වරාය දක්වා කොළඹ කොටුවට පැමිණීමටත් සකස් කෙරෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අද දෙරණ
ලංකාවට LRT දුම්රිය පද්ධතියක්

usually it takes a long time to implement a system like this