malay උන් නම් කිව්වේ හොදයි කියල එත් , singapore උන් නම් එහෙම කිව්වේ නැහැ බන් උන් සල්ලි නැති උන් නෙමේ ඕන තරම් සල්ලි තීන උන්. කොහොම හරි එක එක අය ජිවිතේ දිහා බලන හැටි වෙනස්
ඔව් එකයි මම කිවුවේ ඒ ප්රශ්න තියෙන්නේ උන්ගේ වැරදි නිසා. මොකද ඔකුන්ගේ ප්රදානම වැඩක් තමයි ක්ලබ් යන එකයි නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන එකයි ඉතින් එතකොට කොහොමත් ප්රශ්න තමයි...
owu me kathawa aththa.Mahatheer mohammed thamai mata mathaka widiyata eka kiwwe.anith eka ara "Sobawade mepura siri wisithuru" kiyana sinduwe kiyanne lankawa gana singapporu wasiyek
habai singapore kiyanne thanikarama plan karapu jeewitha thiyenne.wadak naha.robo la wage thamai.studies walata hondai karala enna.jeewath wenna naha hari naha.business country ekakne.ausi,nz,us wage thamai jeewath wenna honda


.