ලංකාවත් මේ වගේ දියුණු වෙනවා නම් කවද හරි .

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    malay උන් නම් කිව්වේ හොදයි කියල එත් , singapore උන් නම් එහෙම කිව්වේ නැහැ බන් උන් සල්ලි නැති උන් නෙමේ ඕන තරම් සල්ලි තීන උන්. කොහොම හරි එක එක අය ජිවිතේ දිහා බලන හැටි වෙනස්

    ඔව් එකයි මම කිවුවේ ඒ ප්‍රශ්න තියෙන්නේ උන්ගේ වැරදි නිසා. මොකද ඔකුන්ගේ ප්‍රදානම වැඩක් තමයි ක්ලබ් යන එකයි නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන එකයි ඉතින් එතකොට කොහොමත් ප්‍රශ්න තමයි...
     
    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    මම හිතන්නේ උබ දන්නේ නැතිව ඇති. නමුත් මචන් උබ දන්නවද සිංගප්පුරුවේ හිටපු පලවෙනි අගමැතිට ඕනේ උනේ මිනිහගේ රට අපේ ලංකාවේ කොලොබ වගේ කරන්න (1977). එතකොට ඒ රටට සල්ලි වැඩිය තිබුන නැති නිසා ඒ මිනිහ අපේ ජේ.ආර්. ලොක්කට කිවුවා අපේ ලංකාවේ වරාය ජාත්‍යන්තර හබ් එකක් කරන්න කියල නමුත් මිනිහ එක නොකර වෙන මොනවද මගුලක් කරලා එහෙම කරනම් ලංකාව අද ඉන්නේ සින්ගපුරුව ඉන්න තැන, නමුත් සින්ගපුරුවේ උන් එක කොහොම හරි කරා එකයි වෙනස....

    :yes: owu me kathawa aththa.Mahatheer mohammed thamai mata mathaka widiyata eka kiwwe.anith eka ara "Sobawade mepura siri wisithuru" kiyana sinduwe kiyanne lankawa gana singapporu wasiyek:dull:habai singapore kiyanne thanikarama plan karapu jeewitha thiyenne.wadak naha.robo la wage thamai.studies walata hondai karala enna.jeewath wenna naha hari naha.business country ekakne.ausi,nz,us wage thamai jeewath wenna honda
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් එකයි මම කිවුවේ ඒ ප්‍රශ්න තියෙන්නේ උන්ගේ වැරදි නිසා. මොකද ඔකුන්ගේ ප්‍රදානම වැඩක් තමයි ක්ලබ් යන එකයි නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන එකයි ඉතින් එතකොට කොහොමත් ප්‍රශ්න තමයි...

    mama kiwwe wena deyak ban , mama kiwwe robotic life eka gana , me gana thark karala wadak nah
    11.gif
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    mama kiwwe wena deyak ban , mama kiwwe robotic life eka gana , me gana thark karala wadak nah
    11.gif

    අහා එහෙමද එකටනම් මට උබත් එක්ක එකග වෙන්න වෙනවා... මොකද උන්ට කරන්න තියන වැඩ වලට පැය 24 මදි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රටක් ආශ්ච්ර්යමත් වෙන්න නම් ඒ රටෙ පාලකයො වගේම මිනිස්සුත් ආශ්ච්ර්‍යමත් පිරිසක් වෙන්න ඕනෙ නැතුව ලේබල් ගහන් හිටියට වැඩක් නැ:P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :yes: owu me kathawa aththa.Mahatheer mohammed thamai mata mathaka widiyata eka kiwwe

    මහතීර් මොහොමඩ් ඇවිල්ල මචන් මලයාසියාවේ හිටපු අගමැති කෙනෙක් මම දන්නා විදියට. නමුත් මේ කතාව කිවුවේ සිංගප්පුරුව මලයාසියාවෙන් වෙන් උනාට පස්සේ මට මතක විදියට... කමක් නැහැ කොහොම උනත් කවුරුහරි මෙහෙම කතාවක් කියල තියනවා ඉතිහාසයේ එකයි වැදගත් වෙන්නේ නේද මචන්.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    රටක් ආශ්ච්ර්යමත් වෙන්න නම් ඒ රටෙ පාලකයො වගේම මිනිස්සුත් ආශ්ච්ර්‍යමත් පිරිසක් වෙන්න ඕනෙ නැතුව ලේබල් ගහන් හිටියට වැඩක් නැ:P

    very well said bro. this is what most idiots don't understand in this country.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රටක් ආශ්ච්ර්යමත් වෙන්න නම් ඒ රටෙ පාලකයො වගේම මිනිස්සුත් ආශ්ච්ර්‍යමත් පිරිසක් වෙන්න ඕනෙ නැතුව ලේබල් ගහන් හිටියට වැඩක් නැ:P

    ලංකාවේ වගේද මචන් ?:P:P:P:P
     
    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    මහතීර් මොහොමඩ් ඇවිල්ල මචන් මලයාසියාවේ හිටපු අගමැති කෙනෙක් මම දන්නා විදියට. නමුත් මේ කතාව කිවුවේ සිංගප්පුරුව මලයාසියාවෙන් වෙන් උනාට පස්සේ මට මතක විදියට... කමක් නැහැ කොහොම උනත් කවුරුහරි මෙහෙම කතාවක් කියල තියනවා ඉතිහාසයේ එකයි වැදගත් වෙන්නේ නේද මචන්.

    sorry sorry maru wuna machan.oka kiwwe "Lee Kuan Yew":yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම හිතන්නේ උබ දන්නේ නැතිව ඇති. නමුත් මචන් උබ දන්නවද සිංගප්පුරුවේ හිටපු පලවෙනි අගමැතිට ඕනේ උනේ මිනිහගේ රට අපේ ලංකාවේ කොලොබ වගේ කරන්න (1977). එතකොට ඒ රටට සල්ලි වැඩිය තිබුන නැති නිසා ඒ මිනිහ අපේ ජේ.ආර්. ලොක්කට කිවුවා අපේ ලංකාවේ වරාය ජාත්‍යන්තර හබ් එකක් කරන්න කියල නමුත් මිනිහ එක නොකර වෙන මොනවද මගුලක් කරලා එහෙම කරනම් ලංකාව අද ඉන්නේ සින්ගපුරුව ඉන්න තැන, නමුත් සින්ගපුරුවේ උන් එක කොහොම හරි කරා එකයි වෙනස....
    math me kathava ahala thiyenava bn:yes::yes::yes:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    බය වෙන්න එපා මහා රජා colombo හදන හැදිල්ලට සින්ගපුරුව මොකක්ද කියල හිතෙනවා:P:cool:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය වගේ බිල්ඩින් තිබුනට මිනිස්සු ඡිවත් වෙන්න මාර ගේමක් දෙන්නේ .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,658
    2,434
    113
    ඔබ සමග එකගයි නමුත් ඒක ලංකාවට අදාල නැත මන්ද ලංකාවේ සිදුවූ සන්වර්දනයක් නැත.

    වැඩේ කියන්නෙ ලන්කාව සන්වර්ධනය වෙන්නත් කලින් මිනිස්සු පිරිහිලා ඉන්න එකයි.

    Singapore වගේ වෙනවට වඩා මේ දැන් ලංකාව තීන විදිහ ගොඩක් හොදයි බන් buildings,parks,n8 club .... කියන්නේ ඇති දෙයක් නැහැ . ඔය රටේ මිනිස්සු(පුරවැසියො) පට්ට දුකක් විදින්නේ ජිවන වියදම පට්ට වැඩි . ලෝකේ අසතුටෙන් ම ජිවත් වෙන මිනිස්සු ඉන්න රටක් වැඩිපුරම තරුණ අය. පිටින් බලන අයට 24x7 clubbing වගේ දේවල් පට්ට වගේ පෙනුනට ඇත්ත එහෙම නැහැ පැමිණි දුක් පැණි රසයි කියල ඒක සතුටක් කරන් ජිවත් වෙන අය ඉන්නේ වැඩිපුර, ජිවත් වෙන්න හරියට ගෙයක් නැහැ , රොබෝ ල වගේ ජිවත් වෙන්නේ. singapore කියන්නේ තනිකර කෘතීම රටක් දැන් . business කරන්න නම් හොඳ තැනක් එච්චරයි . එත් මෙහෙන් යන සමහර අය හිතන්නේ singapore සුර පුරයක් කියල :P
    :yes::yes:
    සිරාවට එහෙ ඉන්න තරමක් ඉන්නෙ කිසිම නිදහසක් නැති කොටින්ම පයගහන්න පොලොවක් නැති මිනිස්සු. එහෙ හැමෝටම සල්ලි තියෙනව ඒත් ඒ සන්වර්ධනයෙන් මිනිස්සුන්ට වැඩක් වෙලා නැහැ.
    උබට 100% සුවර්ද?

    සින්ගප්පූරුව සුරපුරයක් වගෙ අපායක්! ඊටවඩා හොඳ රටවල් ඕන තරම් තියෙනව. අනික සින්ගප්පූරුව නිකන්ම නිකන් කොළනියක් වගෙ පොඩි රටක්. ඔය වගෙ පොඩි රටවල් හදන්න ලේසියි.

    ඔබට අනුව ලෝකේ සංවර්දිතම රට මොකක්ද? කියුබාව?
    නොර්වේ ඇතුලු ස්කැනේඩියානු නවීන සමාජවාදී රටවල්,;)
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම හිතන්නේ උබ දන්නේ නැතිව ඇති. නමුත් මචන් උබ දන්නවද සිංගප්පුරුවේ හිටපු පලවෙනි අගමැතිට ඕනේ උනේ මිනිහගේ රට අපේ ලංකාවේ කොලොබ වගේ කරන්න (1977). එතකොට ඒ රටට සල්ලි වැඩිය තිබුන නැති නිසා ඒ මිනිහ අපේ ජේ.ආර්. ලොක්කට කිවුවා අපේ ලංකාවේ වරාය ජාත්‍යන්තර හබ් එකක් කරන්න කියල නමුත් මිනිහ එක නොකර වෙන මොනවද මගුලක් කරලා එහෙම කරනම් ලංකාව අද ඉන්නේ සින්ගපුරුව ඉන්න තැන, නමුත් සින්ගපුරුවේ උන් එක කොහොම හරි කරා එකයි වෙනස....
    true story:yes::yes::yes:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අඩේ මම කියන්නේ සින්ගපුරුව වගේම කරන්න නෙවයි ...........රට දියුණ වෙන එක .....පිට රටකට ගියාම තේරෙනව අපේ මිනිස්සු පුදුම දුකක් විදින්නේ ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada
    මෙතන අපි කරනා දෙකක් පටලවාගෙන.

    සින්ගපුරුව කියන්නේ ඉතා කුඩා රටක් (716.1 km2). ලංකාව (65,610 km2) . ලංකාව ඒ අතින් ඉතා වාසනාවන්තයි. 5.3 million ජනතාවක් ඒ කුඩා බිම් කඩ තුල ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා මිනිස්සුන්ට ලංකාවේ වගේ ජීවත් වෙන්න බැහැ. තට්ටු පිට තට්ටු තියෙන නාගරික පරිසරයක් තමයි තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ. ලංකාවේ වගේ ලස්සන වනාන්තර, දියඇලි, බුමි ප්‍රදේශ බොහොම අඩුයි. මම ඒ වගේ රටක ජීවත් වෙන්න හීනෙකින්වත් කැමති නැහැ. එක පැත්තකින් වත්තේ ළමයි එක්ක සෙල්ලන් කරලා මල් ගහක්, ගෝව, රාබු ගෙඩියක් වවල නිස්කලන්කෙ ජීවත් වෙන්න බැරිනම් ජීවිතේ වැඩක් නැහැ. එහෙ බොන වතුර පිට රටින් ගෙන්න ඕනේ:sorry:.

    මේක එහෙ මිනිස්සුන් ලබා උපන් හැටි. ලංකාවේ වගේ පින් කරල නැහැ ඒවා ඉබේ ලබන්න. එහෙ මිනිස්සුට ඒ ගැන වැරද්දක් කියන්න අපිට බැහැ. හැබැයි එහෙ මිනිස්සුට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අවුරුදු 50,60 ඉස්සෙලාඒ රටවල් වල මිනිස්සු අපා දුකක් විදිදේ. කුණු පිරුණු, දුක්කිත නාගරික පරිසරයක් තමයි තිබුනේ. කන්න බොන්න වත් හරියට නැහැ. කොරියාව උනත් එහෙමයි. එකනේ ලංකාවේ මුඩුක්කු පරිසරවලට් කොරියාව කියල නම් දන්නේ. දැන් කොරියාව කොහොමද? දැන් අපේ රටේ අය මුඩුක්කු කොරියාව යනවා වැඩ කරන්න !

    ඒ මිනිස්සු තමුන්ට පුළුවන් දේ කලා. ඒ කරපු දේ තුල යම් යම් අඩු පාඩු ඇති (නාගරික පරිසර තුල යම් යම් ප්‍රශ්න පැන නගිනවා, එක ස්වාබවිකයි). ලංකාව, කොරියාව, ජපානය, සින්ගපුරුව වගේ රටවල එදා තත්වයත් (අවුරුදු 50,60 ඉස්සෙලා), අද තත්වයත් අතර වෙනස කොහොමද?

    සින්ගපුරුවේ සංවර්දනය ගැන ප්‍රස්නයක් නැහැ. තියන්නේ සවබාවික සම්පත් නොමැතිකම ඒ නිසා ඇතිවුණු සිමා සහිත දේවල්. ඒ රටේ උන් ලංකාවේ හිටියනම් ස්වබාවික පරිසරය ආරක්ෂාකරමින් ලංකාව දැන් ඉතා දියුණු රටක්. ලංකාවේ අය සින්ගපුරු ගියානම්, තවම මුඩුක්කු life තමයි ආණ්ඩුවෙන් කන්න බොන්න බලන් ඉන්න.

    Last edited:

    Similar threads