ලංකාවම ඉවරයි

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක ඇත්තනේ මචන්...ඊයේ දවසට වැස්සේ නැහැ..ඕක තිබ්බා වගේම ඊයේ රෑ ඉඳන් දෙනවා වැස්ස නියමෙට... ඕක ඇත්ත
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මේ බ්‍රහස්පතින්දා සිකුරාදා වෙනකොට නෑමක් තියෙන්නේ :shocked:
    ඔය ගංගා ඇල දොළවල් ලඟ පාත ඉන්න උන්ට බෝට්ටු ටිකක් ලෑස්ති කරගන්න වෙයි. :baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මහරජාගේ සාපය රටට වැදිලා
    යන යකා යන්නේ කොරහත් බිඳගෙන
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    xxirm5bbm.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    ow bn...
    wade kiynne poddak wassath jalasha uthuranawa.current denna giyama wathura na :P
    ekko jalashe thawa tikak ussanna wei wage loku karala :D:D

    සිරා බන්. ලොකු ලොක්කන්ගෙ :P හෝටල් යටවෙන නිසා ඕවා උපරිම පුරවන්නෙ නෑ කියලා කතාවකුත් තියෙනවා. ඇත්තද දන්නෙ නෑ.
     

    LOVE_N_HATE

    Banned
    Dec 17, 2014
    53
    4
    0
    මොකක්ද බං වෙලා තියෙන්නෙ.. මෙලෝ හුයන්නක් තේරෙන්නෑ..
    කොහොමද බං සිකුරාදා වෙන්න තියෙන එකක් අද දැනගන්නෙ..?

    තොපිලගෙ සාමාන්‍ය දැනීම 0යි.:lol:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මුරුගසන් වරුසාව වහින්නයි යන්නේ..
    :shocked::shocked::shocked::shocked::shocked:


    Machan methana loku case ekak thiyanawa
    rata purajalasa pirila waan daanawa. dan mee wassa awoth aniwa jalasha 4k 5 k yanawa..eeka lokuma loku winasayak.....hariyatama sunamiyata wasara 10 yakata passe.... naththalata pasudaaa..............
    :no::no::no::no::no::no: