මේක ඇත්තනේ මචන්...ඊයේ දවසට වැස්සේ නැහැ..ඕක තිබ්බා වගේම ඊයේ රෑ ඉඳන් දෙනවා වැස්ස නියමෙට... ඕක ඇත්ත


මහරජාගේ සාපය රටට වැදිලා
යන යකා යන්නේ කොරහත් බිඳගෙන




මොකක්ද බං වෙලා තියෙන්නෙ.. මෙලෝ හුයන්නක් තේරෙන්නෑ..
කොහොමද බං සිකුරාදා වෙන්න තියෙන එකක් අද දැනගන්නෙ..?

මහරජාගේ සාපය රටට වැදිලා
යන යකා යන්නේ කොරහත් බිඳගෙන

Get ready dudes!!!ow bn...
wade kiynne poddak wassath jalasha uthuranawa.current denna giyama wathura na
ekko jalashe thawa tikak ussanna wei wage loku karala![]()
හෝටල් යටවෙන නිසා ඕවා උපරිම පුරවන්නෙ නෑ කියලා කතාවකුත් තියෙනවා. ඇත්තද දන්නෙ නෑ.මොකක්ද බං වෙලා තියෙන්නෙ.. මෙලෝ හුයන්නක් තේරෙන්නෑ..
කොහොමද බං සිකුරාදා වෙන්න තියෙන එකක් අද දැනගන්නෙ..?

Aluth report eka balapalla dan
![]()
ඇයි බන් මොකෝ සීන් එක? ලෝඩ් වෙන්නෙ නෑ බන්.




ඇයි බන් මොකෝ සීන් එක? ලෝඩ් වෙන්නෙ නෑ බන්.

Anywayube pitaratawala wistara thread eka nam ela.මුරුගසන් වරුසාව වහින්නයි යන්නේ..





