මෙන්න මේ video එක බැලුවට පස්සේ මට හිතුන දෙයක් තමයි , කෑල්ල කෑල්ල දෙන්නේ නැතුව
මුළු ලංකාවම එකවර විකුණවොත් මොකද වෙන්නේ කියලා .. ඔය video එකේ තියෙන හැටියට
ඒව යටත් විජිත විදිහට නෙවෙයි තියෙන්නේ .. ඒ මිනිස්සුන්ට පුරවැසිබාවය හා ජන්ද අයිතිය පවා
තියෙනවා.
එහෙම දෙන්න පුලුවන්නම් මොන වගේ රටකටද ලංකාව දෙන්න හොඳ ?
පුලුවන්නම් හේතුවත් කියන්න .ඔයා කැමති රට මේ අතර නොතිබ්බොත් comment එකක් දාගෙන යන්න .
Note: This is just a hypothetical question.
You know why 
