ලංකාවම වික්කොත් ? Poll

ලංකාවම වික්කොත් ? Poll

  • France

  • America

  • China

  • England

  • Japan

  • Israel: උන්ට හරියට රටකුත් නැති එකේ .

  • Russia

Results are only viewable after voting.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss

    මෙන්න මේ video එක බැලුවට පස්සේ මට හිතුන දෙයක් තමයි , කෑල්ල කෑල්ල දෙන්නේ නැතුව
    මුළු ලංකාවම එකවර විකුණවොත් මොකද වෙන්නේ කියලා .. ඔය video එකේ තියෙන හැටියට
    ඒව යටත් විජිත විදිහට නෙවෙයි තියෙන්නේ .. ඒ මිනිස්සුන්ට පුරවැසිබාවය හා ජන්ද අයිතිය පවා
    තියෙනවා.

    එහෙම දෙන්න පුලුවන්නම් මොන වගේ රටකටද ලංකාව දෙන්න හොඳ ? :rolleyes: පුලුවන්නම් හේතුවත් කියන්න .
    ඔයා කැමති රට මේ අතර නොතිබ්බොත් comment එකක් දාගෙන යන්න .

    Note: This is just a hypothetical question.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    Cuba :love: :yes:

    https___d1e00ek4ebabms.cloudfront.net_production_6dae63a3-8c5b-4c08-9187-384f2e9deb61.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lankawa wena ratakata wikunuwa kiyanne e rate minissunge tax salli walin labena benefits, unge jobs okkoma apita free hamba wei kiyana eka nemei.

    godak wita wenne engreesi, pruthugeesi apiwa yatath kara gaththa wage unge wasiya thaka ape resources un pawichchi karana eka.
    e kale wage apema selected pirisakata arachchi wage post dila apiwa palanaya karanna yodawai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    වැඩියම තරහ රටකට දීපන්. ආයේ ඉතින් ඒ රටේ මිනිස්සුන්ට රෙද්දක් ඇඳන් උන්ගෙ යටත් විජිතයක් කියලා කටක් ඇරලා කියාගන්න බැරි වෙන්න වැඩ කරයි.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    lankawa wena ratakata wikunuwa kiyanne e rate minissunge tax salli walin labena benefits, unge jobs okkoma apita free hamba wei kiyana eka nemei.

    godak wita wenne engreesi, pruthugeesi apiwa yatath kara gaththa wage unge wasiya thaka ape resources un pawichchi karana eka.
    e kale wage apema selected pirisakata arachchi wage post dila apiwa palanaya karanna yodawai.
    ඒ රටේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරන්න අපට ජන්ද අයිතිය තියනවා කියන්නේ.. තත්වෙ ගොඩක් දරුණුයිනම්
    22 million ඉන්න එකේ මොකක් හරි ගේමක් ගහගන්න බැරි වෙයිද?
     
    • Like
    Reactions: RLT4U

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    පෝර්ටෝ රිකෝව වගේ ජනමත විචාරණයකින් ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ප්‍රාන්තයක් වෙන්න පුලුවන්
     
    • Love
    Reactions: jennt

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒ රටේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරන්න අපට ජන්ද අයිතිය තියනවා කියන්නේ.. තත්වෙ ගොඩක් දරුණුයිනම්
    22 million ඉන්න එකේ මොකක් හරි ගේමක් ගහගන්න බැරි වෙයිද?
    gon wadak ban. ita lesi nadda hari
    palakayo tikak pathkara ganna eka 22 million ekathu wela
    uba hithuwada oya ratawala palakayo apita anukampawata meka salli walata ganiwi kiyala.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒ රටේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරන්න අපට ජන්ද අයිතිය තියනවා කියන්නේ.. තත්වෙ ගොඩක් දරුණුයිනම්
    22 million ඉන්න එකේ මොකක් හරි ගේමක් ගහගන්න බැරි වෙයිද?
    E rate un kamathi weida apita sallith deela thawa kohewath yana 22 millionta unge rateth palanaya bara denna.
    Australia wage rataka apita samana janagahanayak inne. ithin ape voting power eka awoth Mahinda Australia walath agamathi wei.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,559
    113
    එකමත් එක රටක
    සේවකයෝ එක්ක වැඩ බිමක් ගන්නේ උන්ට කියල වැඩ කරවගෙන ලාබයක් ගන්න. නැතුව සේවක අයිතීන් දිනවල දෙන්න නෙවෙයි.
    හරක් පට්ටියක් ගන්නේ කිරි ගන්න නැත්නම් මසට විකුණන්න එහෙම නැතුව හුරතලේට නෙවෙයි. :rofl:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,170
    4,831
    113
    Abyss
    E rate un kamathi weida apita sallith deela thawa kohewath yana 22 millionta unge rateth palanaya bara denna.
    Australia wage rataka apita samana janagahanayak inne. ithin ape voting power eka awoth Mahinda Australia walath agamathi wei.
    නෑ ඉතින් අපිටත් tax ගෙවන්න වෙයි. ඒත් ගොඩක් පහල ආදායමක් තියෙන අයට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි කියලා හිතෙනවා . මුලින්ම අවුරුදු 10 ක් විතර ඒ රටේ නියෝජිතයන්ට පාලනය කරන්න දීලා පස්සේ ජන්ද අයිතිය දුන්නොත් නීතිය එහෙම හරියට හැදිලා , හොරකම් කරන එක ටිකක් අඩු වෙලා , පොඩ්ඩක් හරි රටට හොඳ කලදසාවක් එයි කියලා නිකමට හිතනා .

    Maybe I'm just dumb.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    E rate un kamathi weida apita sallith deela thawa kohewath yana 22 millionta unge rateth palanaya bara denna.
    Australia wage rataka apita samana janagahanayak inne. ithin ape voting power eka awoth mahinda Australia walath agamathi wei.
    USA kamati wenna puluwan without voting power.