ලංකාවෙ තනි පුද්ගල ව්‍යාපාරයක්...?
මචංලා ලංකාව තුල තනි පුද්ගල ව්‍යාපාරයක් පටං ගන්නේ කොහොමද? අපේම නමක් එකක්..
කොහොමද Register කරන්නේ කොහාටද යන්න ඕන? දන්න එකෙක් කියපල්ලකෝ.. අපේ ව්‍යාපාරයේ policy එකට පාරිබෝගිකයෝ යටත් වෙන විදියට කොහොමද කරන්න ඕන..
උදා :
අපි web developing solution එකක් පටං ගන්නවා කියමුකෝ ඒකට කොහොමද අපේ customer එක්ක agreement එකක් ගහන්නේ කොහෙමෙද අපේ කොන්දේසිවලට යටත් කරලා..
Bump එකක්වත් දාලා පලයං මචං..

අද ආවේ බං PC එකෙන්..
අහ් එල බං හිල්මන් පාරවල් දදා ඇති කොල්ලා දැං