ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්රජාතන්ත්රවාදී විරෝධයට එරෙහිව, ව්යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මාෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට් විප්ලයක් අරඹන ලෙස අපේ සිංහල ඩයස්පෝරා සහ ලාංකික තරුනයෛන්ගෙන් උගතුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
ඕව කරන්ඩ ගිහින් අන්තිමට FB ත් නෑ. එලකිරිත් නැති වෙඉ


