ලංකාවෙත් ඉන්ටර්නෙට් විප්ලවයක් අරඹමු

chamira.ala

Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට එරෙහිව, ව්‍යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මා‍ෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට් විප්ලයක් අරඹන ලෙස අපේ සිංහල ඩයස්පෝරා සහ ලාංකික තරුනයෛන්ගෙන් උගතුන්ගෙන් මම ඉල්ලා සිටිමි.

    ඕව කරන්ඩ ගිහින් අන්තිමට FB ත් නෑ. එලකිරිත් නැති වෙඉ:confused::confused:
     

    Kalana_65

    Well-known member
  • මේ යුද්ධය මහින්දගේ වැඩක් නෙවෙයි. හුඟක් අය දායක වුනා. වැඩිම ගෞරව හිමිවෙන්න ඕනී කොටින්ගෙන් වෙඩි කාලා මිය ගිය අයට.ඊලඟට තුවාලා ලබපු සෙබලුන්ට.ඒ වගේම මේකේ ගෞරවය මේ රටේ ජනතාවටත් හිමි වෙනවා.
    ඒක නිසා යුද්ධය දිනුවා කියලා එක පුද්ගලයෙකුට හෝ පවුලකට වසර ගානක් රට හොරකම් කරන්න,දූෂනය රජ කරවන්න දෙන්න බැහැ.සක්කිලි මිනිස්සු කතා ගොතනවා, අනේ ඒකානේ යුද්ධය දිනුවේ. ඌ හොඳට හොරකම් කරපුවාවේ.
    එහෙම වෙන්න දෙන්න බැහනේ.රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ඇති කරන්න ඕනී.
    ඒ වගේම සරත් යුද්ධ කරේ මහින්ද පත් කරපු නිසා.ඒක නිස සරත්ට වඩා මහින්දට වැඩි ගෞරවය හිමිවෙන්න ඕනී කීවත් වැරදි.එහෙමනම් මහින්දව පත් කරන්න දායක වුනේ ජේ.වී.පි එක. ජේ.වී.පි එක නැත්නම් මහින්දව පත් වෙන්නේ නෑ.ඒක නිසා ජේ.වී.පී එකට තමයි වැඩි ගෞරව හිමි වෙන්නේ කියලා කියන්නත් පුලුවන්.


    ඇත්ත කතාව JVPයට ගෞරවය හිමි වෙන්න ඕන ලoකාව අස්ථාවර කලාට ආර්ථිකේ නැතිභoග කලාට තමන්ගෙ දේශපාලණ අසාර්ථකත්වය වහගන්න සරත් ෆොන්සේක චාටර් කලාට 70දි 80දි ලoකාව රුසියාවක් කරන්න ගිය එකට ලoකාව මිණීකන්නන්ගෙ දේශයක් බවට පත් කරපු එකට රටේ තරුණයින් නැතිකලාට...

    ජැස්මින් විප්ලව ඇති වෙන්න ඕනෙ අසාධාරනය රජයන රටක කෙනෙක් තව පුද්ගලයෙකුට එරෙහිව අවිගන්නෙ ඔහුගෙන් බලවත් අසාධාරනයක් සිදු වු විටයි. මම ඇහුවොත් උඹලාට මොකක්ද සිද් ධ උනු අසාධාරනය? කියල මොකක්ද දෙන උත්තරය MR මගෙ සහෝදරයව ටයර් වලට දාල ගිනි තිබ්බ කියලද, මාව වදකාගාරයක අවුරුදු 20ක් තිස්සේ හිර කරන් හිටිය කියලද, මම මුස්ලිම් නිසා හමුදාව මගෙ කඩේ ගිනි තිබ්බ කියලද, මොකක්ද ඔබගේ පිලිතුර මචන් දුශණය රජ කරන රටක ජනතාවගේ ජීවන තත්වය පහලයි දැන් ලoකාවෙ ජනතාවගෙ ජීවන තත්වය පහලද? අප්‍රිකාවෙ වගේ කෑම නැතිව මැරෙන මිනිස්සු ලoකාවෙ ඉන්නවද? බඩු මිල ගණන් කියල හාල් පරිප්පු නොගෙන ඉන්නවද? ලoකාවෙ බඩු මිල දැනෙන්නෙ සුලුතරයකට අනෙක් අය කටමැද දොඩවනව විතරයි උඹ වගේ... බඩු මිල වැඩි නිසා ජීවත් වෙන්න බෑ කියල රෑටත් කාල ඊලඟ දවසෙ උදේ ගිහින් රුපියල් දහස් ගනන් වලින් internet බිල් ගෙවනවා.
    :D:D:D
     

    Kalana_65

    Well-known member
  • ඇත්තම යුධ විරුවන්ට උපහාර දක්වන්න ඕනම නම් internet විප්ලව නෙවේ.. Honor our Srilankan War Heroes!! thread ඒකේ අපි වෙනුවෙන් අපි ගිනුමට බැර වෙන විදිහට Online Donate කරන්න පුලුවන් විදිහේ System එකක් ගැන කතාකරන්න කවද හරි එලකිරිය නැතිවුනත් ඒ ගැන ආඩම්බර වෙන්න පුලුවන් විදිහේ වැඩක් කරන්න දෙලොවටම නැති වැඩ නොකර...:D:D:D