ලංකාවෙත් ඉන්ටර්නෙට් විප්ලවයක් අරඹමු

peacock

Member
Feb 6, 2011
125
21
0
oya okkoma ranilage anduwa kale thibbe nadda.janathawa merilada hitiye..?.ai SF wa gaththe nathe udda karanna...?ai war aka nawaththuwe....?
රනිල්ට තිබුන ආණ්ඩුවක් නෑනේ බන්. රනිල් කොහොමද හමුදාපතිව පත් කරන්නේ.රනිල්ගේ හමුදාපති බලගල්ල.මිනිහව පත් කෙරුවේ චන්ද්‍රිකා.චන්ද්‍රිකා ජනාධිපතිව පත් කරපු හමුදාපතිව අයින් කරන්න රනිල්ට පුලුවන් කමක් නෑ.නැත්නම් රනිල් හමුදාව බාර කරන්නේ ජානක පෙරේරාට..උඹ තමයි දේශපාලනය දන්නේ නැත්තේ.
 
Last edited:

peacock

Member
Feb 6, 2011
125
21
0
හමුදාවෙ කොල්ලන්ට අණ දෙන්නෙ උඹෙ බාප්පද? මම කියන්නද උඹ මේකෙ thread දාගෙන විප්ලව කරන කාලෙ ගිහින් Political science පොත් ලෝක යුද්ධ ගැන ලිය
හමුදාවට යුද්ධ කරන්න අණ දුන්නේ සරත්. මහින්ද යුද්ධ කරන හැටි දන්නේ නෑනේ.හැබයි මහින්ද යුද්ධෙ නැවත්තුවානම් , මහින්ද බිමට වැටෙන තත්වයට විපක්ෂය සහ දේශප්‍රේමීන් මහින්දව පත් කරලා තිබුනේ.යුද්ධය පැරදිලා හරි නවත්වල හරි මහින්ද ජනාධිපතිවරනයට ගියානම් මහින්දට ඇපත් නෑ.
 
ripe

Banned
Feb 6, 2011
131
6
0
එහෙමනම් මහින්දට විරුද්ධව ඉන්න ලක්ෂ 50-60ක් විතර මරන්න වෙයි.මරලා බලපන්කෝ,.

අඩුම ගානේ ෆොන්සේකාට චන්දය දුන්න ලක්ෂ 40වත් ඉන්නවනේ. ලක්ෂ 40ක් මරනවා කියන එකත් ලොකු දෙයක්.
 
Kalana_65

Well-known member
  • හමුදාවට යුද්ධ කරන්න අණ දුන්නේ සරත්. මහින්ද යුද්ධ කරන හැටි දන්නේ නෑනේ.හැබයි මහින්ද යුද්ධෙ නැවත්තුවානම් , මහින්ද බිමට වැටෙන තත්වයට විපක්ෂය සහ දේශප්‍රේමීන් මහින්දව පත් කරලා තිබුනේ.යුද්ධය පැරදිලා හරි නවත්වල හරි මහින්ද ජනාධිපතිවරනයට ගියානම් මහින්දට ඇපත් නෑ.

    මම හිතන්නෙ නෑ යුද්ධය නැවැත්තුවේ නැත්තෙ ඡන්ද කැඩෙයි කියන බයට කියල. මොකද කොච්චර ජාත්‍යන්තර බලපෑම් තිබුනත් අපේ හමුදා ඉදිරියෙන් හිටියා ඒ අපේ තිබුනු යුධ සැලසුම නිසයි. ඒක හදන්න උර දුන්නු අය මතක් කරන්න එපෑ ශවේන්ද්‍ර සිල්වා සමග බල සේණා මෙහෙයවපු Battle field එකේ හිටපු නායකයින් සරත් ෆොන්සේකා, අමතක කරන්න හොඳ නෑ ගෝඨාබය රාජපක්ශ (දැන් අහන්න එපා ගෝඨාබය බයගුල්ලෙක් නේද? කියල... ඒ හින්දම මම ඉතිහාසය මතක් කරන්නම් LTTEයෙ ඝාතන ලැයිස්තුවේ ඉදිරියෙන්ම තිබ්බ නම් තමා පර්සි, SF, ගෝඨාබය කියන්නෙ නමුත් ගෝඨාබය ලැයිස්තුවට ඇතුල් වුනේ අද ඊයෙ නෙවෙ ජෙනරල් කොබ්බෑකඩුවගෙ සමයෙ තමා ඔහු ඒකට ඇතුල් වුනේ හේතුව හිතාගන්න පුලුවන් ඇතිනෙ.. ජෙනරල් කොබ්බෑකඩුවගෙ මරණයත් එක්ක මේ ඔක්කොම කනපිට හැරුන සමහර අයට රට අත හැරල යන්න සිද්ධ උනා ගෝඨාබයට සිද්ධ වුනෙත් ඒකමයි) දැන් මම ආපහු කතාවට එන්නම්කො.... මිත්‍රය දේශපාලණය දන්නව කිවුවනෙ එහෙනම් ලoකාවෙ ජෙනරල් කෙනෙක් සහ විනිශ්චකාරයෙක් පත් කරන විදිහ දන්නව ඇතිනෙ මේ දෙකම වෙන්නෙ ජනපති නියමයෙන් මැතිණිගෙ සමයෙත් ජෙනරල් තරඟයේ SF ඉදිරියෙන් හිටිය විශෂේශයෙන් JVP යට ඕන වුනේ SFව පුටුවෙ ඉන්දවන්න ඒ ඇයි කියල 2010 මැතිවරණයෙදි තේරෙන්න ඇතිනෙ. ඒත් මැතිනිගෙ පිලිතුර උනේ "අපෝ ඔය මිනිහව නම් කොහොමටත් ජෙනරල් කරන්නෙ නෑ" කියන එකයි ඒකටත් හේතුවක් තියෙන්න ඇති ඒ ඇතුලෙ කතා අපි ඕව දන්නෙ නෑ. ඒකෙ ප්‍රතිඵලය උනේ අනුරගෙ එල්ලෙන සoධානය කැඩුනු එක වැඩි විස්තර දැන ගන්න දියත කියවනන.

    ඒවා එසේ තිබියදීත් SF පැන්ශන් නොයවා ජෙනරල් කරේ ගෝඨාබයගේ උපදෙස් මත ඒ එවකට සිටි ජෙනරල් penssion යන්න අවුරුදු 1.5ක් තිබියදී මෙතනදී ඔහු ජනාධිපතිගෙන් අහනවා "ඇයි සර් මාව රිටාය කරන්නෙ මට අණ දුන්නොත් මටත් මේ යුද්ධය කරන්න පුලුවන්" ඒකෙන් පේනව ඇතිනෙ ලoකාවෙ ජනාධිපති කෙනෙකුට තිබෙන බලය එහෙම නැතුව SF කියන්නෙ ඉබේ පහල වූ කෙනෙක් නෙවේ.

    මේ සැලසුම SFගේ හෝ MRගෙ සැලසුමක් නොවේ තිරේ පිටුපස ගොඩාක් චරිත ඉන්නව. මේ අතර රටේ ජනාධිපති වශයෙන් පර්සිටත් ආරක්ශක ලේකම් ලෙස ගෝඨාබයටත් යුධ හමුදාපති වශයෙන් SFටත්, නාවික ගුවන් හමුදා පතිවරුන්ටත්, Battle field එකේ සිටින සොල්දාදුවන්ටත් විවිධ වු වගකීම් තිබුන. පර්සිට මෙහිදි වගකීම් වැඩි මොකද ත්‍රිවිධ භමුදාවම මෙහෙයවීම තිබුනේ ඔහුගේ අතේ. ඊට අමතරව ජනපති වශයෙන් ඔහුට ලෝකෙටම කරුණු දක්වන්න සහ රටේ ජනතාවට වගකියන්නත් සිද්ධ වෙලා තිබ්බ ඔය කියණ කාරනා හරිහැටි සිද්ධ වුනු නිසයි අපි යුද්දෙ දින්නෙ. මගෙ මිත්‍රයට තේරෙනව ඇතිනෙ මෙහි තිබෙන බරපතල කම

    So don't point finger to anyone coz this is a huge prosecc MR & SF is just parts of it

    පර්සි ලොකු වැඩ කොටසක් කරා වගේම එවැනි ජනාධිපති කෙනෙක් රටට මීට පෙර හමු උනා නම් ලoකාව අද ආසියාවෙ සැබෑම ආශ්චර්ය නමුත් අද හැම හාල්පාරුවම ඔහු වටේට එකතු වෙලා ඔහුගේ සායම දියවෙලා ගිහින් මොකද උන් කරන හැම වැඩක්ම බැර වෙන්නෙ පර්සිගෙ එකවුන්ට් එකට හරියට අපේ admin අයිය වගේ SF මේ අතින් වාසනාවන්තයි ඒ ඔහු මේ දේශපාලන මඩ ගොහොරුවේ නැති නිසා ඒ ලoකාවෙ හැටි කොච්චර හොඳ කරත් වැඩක් නෑ හොඳ වෙලාවට මහත්මා ගාන්ධි වගේ චරිත මෙහේ ඉපදුනේ නැත්තේ එහෙම උනා නම් ලෝකෙ අද මහත්මා ගාන්ධි කෙනෙක් නැත.

    තව දෙයක් මතක තියා ගන්න සරත් කියන්නෙ යුධ හමුදාපතිවරයා පමණයි.
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    100% true
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    very very good explanation. thanks

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    සැලසුම SFගේ හෝ MRගෙ සැලසුමක් නොවේ තිරේ පිටුපස ගොඩාක් චරිත ඉන්නව. මේ අතර රටේ ජනාධිපති වශයෙන් පර්සිටත් ආරක්ශක ලේකම් ලෙස ගෝඨාබයටත් යුධ හමුදාපති වශයෙන් SFටත්, නාවික ගුවන් හමුදා පතිවරුන්ටත්, Battle field එකේ සිටින සොල්දාදුවන්ටත් විවිධ වු වගකීම් තිබුන. පර්සිට මෙහිදි වගකීම් වැඩි මොකද ත්‍රිවිධ භමුදාවම මෙහෙයවීම තිබුනේ ඔහුගේ අතේ. ඊට අමතරව ජනපති වශයෙන් ඔහුට ලෝකෙටම කරුණු දක්වන්න සහ රටේ ජනතාවට වගකියන්නත් සිද්ධ වෙලා තිබ්බ ඔය කියණ කාරනා හරිහැටි සිද්ධ වුනු නිසයි අපි යුද්දෙ දින්නෙ. මගෙ මිත්‍රයට තේරෙනව ඇතිනෙ මෙහි තිබෙන බරපතල කම
    මේ යුද්ධය මහින්දගේ වැඩක් නෙවෙයි. හුඟක් අය දායක වුනා. වැඩිම ගෞරව හිමිවෙන්න ඕනී කොටින්ගෙන් වෙඩි කාලා මිය ගිය අයට.ඊලඟට තුවාලා ලබපු සෙබලුන්ට.ඒ වගේම මේකේ ගෞරවය මේ රටේ ජනතාවටත් හිමි වෙනවා.
    ඒක නිසා යුද්ධය දිනුවා කියලා එක පුද්ගලයෙකුට හෝ පවුලකට වසර ගානක් රට හොරකම් කරන්න,දූෂනය රජ කරවන්න දෙන්න බැහැ.සක්කිලි මිනිස්සු කතා ගොතනවා, අනේ ඒකානේ යුද්ධය දිනුවේ. ඌ හොඳට හොරකම් කරපුවාවේ.
    එහෙම වෙන්න දෙන්න බැහනේ.රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ඇති කරන්න ඕනී.
    ඒ වගේම සරත් යුද්ධ කරේ මහින්ද පත් කරපු නිසා.ඒක නිස සරත්ට වඩා මහින්දට වැඩි ගෞරවය හිමිවෙන්න ඕනී කීවත් වැරදි.එහෙමනම් මහින්දව පත් කරන්න දායක වුනේ ජේ.වී.පි එක. ජේ.වී.පි එක නැත්නම් මහින්දව පත් වෙන්නේ නෑ.ඒක නිසා ජේ.වී.පී එකට තමයි වැඩි ගෞරව හිමි වෙන්නේ කියලා කියන්නත් පුලුවන්.
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    දුටුගැමුණු රජතුමා යුද්දේ දිනුවා කියන එකත් වැරදිද එතකොට ?
     
    Monking

    Member
    Jan 17, 2011
    179
    44
    0
    දුටුගැමුණු රජතුමා යුද්දේ දිනුවා කියන එකත් වැරදිද එතකොට ?
    හරියටම හරි. දු‍ටු ගැමුනු සේනාවක පැත්තකට තියලා එලාරට ද්වන්ද සටනකට අභියෝග කරලා සිය ජීවිතය පවා අනතුරේ දාලා යුද්ධය දිනුවා.දු‍ටු ගැමුනු කඩුවෙන් හෙල්ලෙන් අලියා පිට නැගලා යුද්ධ කරලා එලාර පැරදුවා. දු‍ටු ගැමුනු බොඩි ගාඩ්ලා 5000ක් වට කරගෙන මාලිගාවට වෙලා ඉඳලා හේවායෝ යුද්ධ කරලා දිනලා එනකම් බලාගෙන හිටියේ නෑනේ. සේනා දෙකේම ජීවිත බේරන්න තමන්ගේ ජීවිතය පරදුවට තියලා සේනා දෙකම බලාගෙන ඉන්න කොට සටන් කරපු දු‍ටු ගැමුනුයි, අද කාලේ තමන්ගේ ජීවිතයට සෙබලුන් බිලිදෙන දේශපාලන චරිතයි වෙනස්.
     
    Last edited:

    SL_smart

    Junior member
  • Aug 24, 2010
    156
    20
    18
    ලංකාවේ අද තියෙන දූෂිත දේශපාලනයට එරෙහිව, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට එරෙහිව, ව්‍යවස්ත්ථාවෙන් අපිට ඇති, නමුත් දූෂිත දේශපාලකයන් හොරා කෑමේ ආශාවෙන් අපිට අහිමි කල නිදහසට එරෙහිව, අවනීතියට එරෙහිව, මා‍ෆියා නිතීයට එරෙහිව ෆේස්බුක්, එලකිරි, ට්විටර් සහ පාවිච්චි කරන්න පුලුවන් හැම එකක්ම පාවිචි කරලා ඉන්ටර්නෙට් විප්ලයක් අරඹන ලෙස අපේ සිංහල ඩයස්පෝරා සහ ලාංකික තරුනයෛන්ගෙන් උගතුන්ගෙන් මම ඉල්ලා සිටිමි.
    :angry:
     
    RJ87

    Member
    Sep 29, 2008
    35
    0
    0
    අනේ මන්ද ELAKIRI එකට ගිය කලක්...මොකද බන් උබලට වෙලා තියෙන්නෙ.. ඇයි බන් උබල මරා ගන්නෙ..???
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,573
    113
    ඇයි අහන්නේ,එන්නද
    හමුදාවට යුද්ධ කරන්න අණ දුන්නේ සරත්. මහින්ද යුද්ධ කරන හැටි දන්නේ නෑනේ.හැබයි මහින්ද යුද්ධෙ නැවත්තුවානම් , මහින්ද බිමට වැටෙන තත්වයට විපක්ෂය සහ දේශප්‍රේමීන් මහින්දව පත් කරලා තිබුනේ.යුද්ධය පැරදිලා හරි නවත්වල හරි මහින්ද ජනාධිපතිවරනයට ගියානම් මහින්දට ඇපත් නෑ.

    wipakshaye deshapremin kiyanna ranil,mangala,karu wennathi neda.

    ubata thoppigala jungle akai, alimankada/pamankada,kilinochchi /medawachchi seens amathakada...?
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Do you need to know why we should stop MR?

    Is it because the coconut prize, vegetable prize high and chain of natural disasters?
    NO
    The above mistakes will still happen even if the UNP controlled the country. It had been the same thing for 60 years.

    then why?
    He's showing signs of dictatorship. Throughout history (ex: Germany, Cambodia, Tunisia, Iraq etc...) this did not end well. He has taken control of all the country's institutes by placing people inside (by legal or illegal means ---- a far different strategy than UNP just giving jobs to people) and gathering all power to his family.
    And dictators, I'm afraid to say; has to be overthrown.... if you're planning to live in SL for rest of your life.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    :lol::lol::lol:

    ඔව් කරලා බලපල්ලා!! ඒකත් අර උඹලා Online මෙහෙයුමකින් ෆොන්සේකා ජනාධිපති කලේ ඒ වගේ තියෙයි!!!

    උඹලට මේ ඉන්න ඡනාධිපති හොද නැත්තේ....

    නිවැරදි දේශපාලන තීරණ අරගෙන පිටරටවලට නැවෙන්නෙ නැතිව යුද්දෙ ඉවර කරලා පාරේ බාහාලා යන්න නිදහස අරන් දුන්න නිසාද??
    පොල්, එළවලු ගණන් ගිය නිසාද??
    රටේ පාරවල් ටික හදලා දුන්න නිසාද??
    දැවැන්ත සංවර්ධන ව්‍යාපාර ආරම්භකර රටේ ඉදිරි අනාගතය යහපත් වන ලකුණු පේන නිසාද??

    එහෙම නැත්තම්.....
    රනිල් බලයට ගෙනත් ආපහු විදේශ රටවල් ඉදිරියේ කොන්ද නමාගෙන සුද්දන්ටයි කොටින්ටයි රට ලියලා දෙන්න ඔනෙ නිසාද??
    ෆොන්සේකා එළියට අරගෙන මහින්දයි, ගෝටයි යුධ අපරාධ චෝදනා නගලා ඇමරිකාවට පාවලා දීලා එල්ටීටී පරයො සංතෝෂ කරන්න ඕන නිසාද??
    නැතිනම් සෝමවංශගෙ විප්ලවේ ආශ්චර්ය රටට ගෙනෙන්නද??
    නැත්තම් අඩු ගානට කන්න ඔනේ නිසාද??

    sira katawa ban