ලංකාවෙත් නැති වීගෙනද යන්නෙ ඉස්සරහට

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    සමාජ මාධ්ය වල භාශණයේ නිදහස ගැන මම කිව්වෙ.

    මේ වීඩියෝ එකට පොඩ්ඩක් Negative Sarcasm ක්මන්ට් එකක් දැම්ම. ඩිලීට් කරල. පොඩ්ඩක් Scroll කරල බැලුවාම බටර් ගාන ඒව විතරයි තියෙන්නෙ.

    පස්සෙ Comment බලන කෙනෙක්ට සම්පූර්ණ Manipulate උන අදහසක් එන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156

    Ai machn ubata negative sarcasm comment ekak danna hithune? uba test purpose dammda? nathan mewage ewata uba samnyen negative sarcasm karnawada?
     
    • Like
    Reactions: Stimulus mind

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Content moderation kanarawane.google,facebook nan singapore,malaysia,thailand ratawal 3 lankawe ewun thama owa karanne.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    Ai machn ubata negative sarcasm comment ekak danna hithune? uba test purpose dammda? nathan mewage ewata uba samnyen negative sarcasm karnawada?
    "ලංකාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඔබතුමියත් LGBTQ+ රැල්ලට අතගැහුව කියන්නෙ දැන් Empathy තියන මානව දයාව පිරුණු නූතන පොරක්." Ochcharai mm demme as a summary. :D

    Meyage concert eka dawase deken sold out lu netha 💥
    Marketing thamai ithin. mm dekka interview ehema giya lagadi. Interviewth ekadigata ekaparama meyagema yanna gatta. Fanbase ekak heduna. mage Wifeth Fan ara interview balala. :D Duka ahana ayyage ekakuth thibbada koheda.
     
    • Wow
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    "ලංකාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ඔබතුමියත් LGBTQ+ රැල්ලට අතගැහුව කියන්නෙ දැන් Empathy තියන මානව දයාව පිරුණු නූතන පොරක්." Ochcharai mm demme as a summary. :D

    Marketing thamai ithin. mm dekka interview ehema giya lagadi. Interviewth ekadigata ekaparama meyagema yanna gatta. Fanbase ekak heduna. mage Wifeth Fan ara interview balala. :D Duka ahana ayyage ekakuth thibbada koheda.
    Meke makanna deyak tiyeda bn :D
     
    • Haha
    Reactions: RealityOfX

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    Moderate කරනවා ඇති ඒත් අභිශේකාගෙ නිර්මාණ නම් සාමාන්‍යයෙන් කුනුරස නෑ

    Marketing thamai ithin. mm dekka interview ehema giya lagadi. Interviewth ekadigata ekaparama meyagema yanna gatta. Fanbase ekak heduna. mage Wifeth Fan ara interview balala. :D Duka ahana ayyage ekakuth thibbada koheda.
    එහෙමමත් නෙමෙයි මෙයාගෙ unique ගතියක් තියෙනවා. මම ගොඩ කාලෙක ඉඳල මෙයාගෙ songs අහන්නෙ. Marketing නුත් නියමෙටම කරනවා තමයි 😏
    ------ Post added on Nov 14, 2022 at 6:45 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Woke සිරි Lanka. 🥴

    එහෙනම් දැන් ඉතින් ලංකාවටත් අයියනායක දෙයියන්ගෙම පිහිටයි!!! 😌

    EUBI9yqXkAAh5cy.jpg
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    Woke සිරි Lanka. 🥴

    එහෙනම් දැන් ඉතින් ලංකාවටත් අයියනායක දෙයියන්ගෙම පිහිටයි!!! 😌

    EUBI9yqXkAAh5cy.jpg
    Cancel Culture on the way

    Screenshot_20221122_175118.jpg

    අම්මටසිරි මාකටින් පාර. යන්තන් හරි Negative Comments ඔක්කොම Delete කරල දැන් කියන කතාව.

    ඔන්න ඔය Social Manipulation කරන්න කරන බොරු තමයි අල්ලන්නෙ නැත්තෙ. 🤣
    ------ Post added on Nov 23, 2022 at 3:04 AM
     
    • Like
    Reactions: Stimulus mind