ලංකාවෙත් මෙහෙම කරා නම්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කඩකාරයා අහක බලන් ඉන්නකම් ඉදලා අපේ උන් Fridge එක උස්සන් යයි
    :lol::lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    macho palawani de ape rata gana apima ninditha widihata hithana eka nawaththanna one

    onama rataka depaththak thiyenawa. api api ganama pahath widihata hithana kota ape manasath ehemai hithanne. ithin kohomada api anith ayagen balaporoththu wenne hoda deyak

    ඕක කොහොමද බන් වෙනස් කරන්නේ .... ඒ අතින් ඉන්දියන් කාරයට කොච්චර බැන්නත් උන් ජාතිය වෙනුවෙන් ...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දවසට බත් ඇටයක් කන්න නැතිව කි දෙනෙක් ඉන්නවද ? , කි දෙනෙක් මැරෙනවද ? ඇයි කව්රුවත් මේ ගැන හිතන්නේ නැත්තේ ....

    මම පුරුද්දක් විදියට සතියට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගෙදරින් ගෙනියන දවල් කෑම එක පාරේ ඉන්න දුප්පත් අසරණ හෝ හිගන මනුස්සයෙකුට දෙනවා ..... එහෙම දෙන සමහර දවස් වලට මම ඉන්නේ බඩගින්නේ, එත් දැනෙන්නේ නැ , හිතේ සන්තෝසෙට .. හැමෝටම මේ වගේ හිතන්න පුළුවන් නම් .. මේ අවන්හලේ අයිතිකාරයා කළා වගේ අනිත් අයටත් පුළුවන් නම් මේ දේ කරන්න ලෝකය හුගක් ලස්සන වෙයි.

    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්

    ජේසු පිහිටයි!

    සාදු සාදු අනුමෝදාමී.....
    19+
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    uda tikanam kohoma wei da danne ne lankaawe kaloth...

    eth,
    මම පුරුද්දක් විදියට සතියට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගෙදරින් ගෙනියන දවල් කෑම එක පාරේ ඉන්න දුප්පත් අසරණ හෝ හිගන මනුස්සයෙකුට දෙනවා ..... එහෙම දෙන සමහර දවස් වලට මම ඉන්නේ බඩගින්නේ, එත් දැනෙන්නේ නැ , හිතේ සන්තෝසෙට .. හැමෝටම මේ වගේ හිතන්න පුළුවන් නම් .. මේ අවන්හලේ අයිතිකාරයා කළා වගේ අනිත් අයටත් පුළුවන් නම් මේ දේ කරන්න ලෝකය හුගක් ලස්සන වෙයි.
    me wedenam agaya karanawa.....!!!!!
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පරිස්සමින්....

    ඔය බබා හුකුං දැන් හරියන්නෑ මචන් , කොල්ලුපිටියේ තියෙනවා ලංකාවේ ප්‍රසිද්ද බ්ස්කට් නිෂ්පාදනාගාරයක අයිතිකාරයෙක් විසින් පවත්වාගෙනයන ආපනශාලාවක්. පොර හෙන සල්ලිකාර ඒවගේම පිනට දහමට අත දිගෑරල වියදම්කරන කෙනෙක්. එහෙම කෙනෙක් වෙලත් රෑට හොටළේ ඉතුරුවෙන සියලු කෑම හොඳටෝම කලවන්කරලා හෙන දුරකට ගිහින් විසික්කරනවා සත්තුන්ට කන්න. මම ඇහුව හිගන්නෙක්ටවත් දුන්නොත් මොකෝ වෙන්නේ කියල. පොර කිව්වා හෝටලේ පටන්ගත්ත කාලේ හිගන මිනිස්සුන්ට කන්න දීලා, උන් පුරුදුවෙලා, රෑ නමය වෙනකොට ෂොට් එකක් එහෙම දාගෙන හෝටලේ ඉස්සරහ ඉන්නවලු රංචු ගැහිලා. පොඩ්ඩ පරක්කුවුනොත් වලිලු:rofl:. අන්තිමට කරගන්න දෙයක් නැතිව පොලීසියත් ගෙන්නලා තමයි උන්ව එලවල තියෙන්නේ.:baffled:

    දුප්පත් උන්ට උදව් කරන්න, ඒත් පුරුද්දක් විදියට එකම පිරිසකට උදව් කරන්න එපා. උන් එතකොට අපෙන් යැපෙන්න හදනවා. දෙනකන් හොදයි. නවත්තපු ගමන් පිහිපාරක් මන්න පාරක් ෂුවර්. පරිස්සමින්.......
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    uda tikanam kohoma wei da danne ne lankaawe kaloth...

    eth,
    මම පුරුද්දක් විදියට සතියට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගණනක් ගෙදරින් ගෙනියන දවල් කෑම එක පාරේ ඉන්න දුප්පත් අසරණ හෝ හිගන මනුස්සයෙකුට දෙනවා ..... එහෙම දෙන සමහර දවස් වලට මම ඉන්නේ බඩගින්නේ, එත් දැනෙන්නේ නැ , හිතේ සන්තෝසෙට .. හැමෝටම මේ වගේ හිතන්න පුළුවන් නම් .. මේ අවන්හලේ අයිතිකාරයා කළා වගේ අනිත් අයටත් පුළුවන් නම් මේ දේ කරන්න ලෝකය හුගක් ලස්සන වෙයි.
    me wedenam agaya karanawa.....!!!!!

    ow ban eka parak pare hitapu wayasaka amma kenekta thama issellama kama eka dunne ... passe mama oka puruddak widiyata karagena giya..... danuth ehemayai