ලංකාවෙන් අතුගෑවිලා යයි ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,849
    113
    ත්‍රීවීල් සහෝදරවරු රැකගමු...අැක්සිඩන්ට් ඵකක් වුනත් නවත්තලා උදව් කරන්න ඉන්නේ ත්‍රීවීල් සහෝලා විතරයි..ඔය පික් මී කාරයෝ කවදාවත් නවත්තන්නේ නෑ ඒ වගේ වෙලාවට.😡
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අරමුදලට කුට්ටිය දීපු ගමන් ඕව නවතීවි. ඔය දගලන්නේ මොකාටද කියල අපි දන්නේ නැද්ද

    මට නන් වෙන සෙන්ස් එකක් එන්නේ මේ සිද්ධිය ගැන.
    මේ උද්ගෝෂණ කරවන්නෙ ජෙප්පො කියලද හිතන්නෙ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මේ උද්ගෝෂණ කරවන්නෙ ජෙප්පො කියලද හිතන්නෙ?
    නැත්තන් වෙන කවුද
    තව මාස දෙකකින් වගේ බලපන් කිසිම සද්දයක් නැතුව ඕක නවතින්නේ නැද්ද කියලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක ඔහොම වෙන එක හොදයි . ත්‍රීවීල් මල්ලිල ඕක නවත්ත ගන්නෙ ත්‍රීවීල් ලියාපදින්චි කරල මීටර් අනිවාර්ය කරල තොරොම්බල් කෑලි ඔක්කොම ගලවන්න වෙලා පුලුවන් උනොත් යුනිෆෝම් එකකුත් හදාගෙන තමා :lol: :lol: :lol: :lol:
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    ත්‍රීවීල් සහෝදරවරු රැකගමු...අැක්සිඩන්ට් ඵකක් වුනත් නවත්තලා උදව් කරන්න ඉන්නේ ත්‍රීවීල් සහෝලා විතරයි..ඔය පික් මී කාරයෝ කවදාවත් නවත්තන්නේ නෑ ඒ වගේ වෙලාවට.😡
    me tourism wala treewil ehema naha. thanikara kakko. ru.300k yana ekata local ayagenuth 1000k gannawa . traffic block kiyala boru kiyanawa. suddangen kohoma gananw athda? pikme wage wa lankawe thiyennama ona. salli kakko rip
    said with experice. Unawatuna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    මේකට ආණ්ඩුව බයවෙලා වගේ නේද?

    ලපයා වගේ පොන්නයෙක් ඉන්න හින්දා තමා උඹට එහෙම හිතෙන්නෙ. රනිලා වගේ හිටියානම් ඕකුන් වැඩිය නටන්නෙ නෑ.

    හරිනම් වෙන්න ඕන meter අනිවාර්ය කරන එක, නැතුව දුවන ඒවා අල්ලලා දඩ ගහන්න ඕනා. ඇයි උන් දිගටම දුවන්නෙ නැතුව ඉන්නද? ඔය කාලකන්නි කාල බීලා ඉන්නෙ ඕකෙන්, බල්ලො වගේ මීටර් දාගෙන දුවන්නෙ නැද්ද බලපන් තදින් හිටියානම්.

    ලෝකේ ඕනම රටක ටැක්සි තියෙනවා, ටුවරිස්ට්ලත් කැමැති එහෙම ඒවට මොකද උන්ගෙන් සල්ලි හූරංකනවට උන් ආස නෑනේ.

    ඕනම් එක එක පලාත්වලට මොකක්හරි rate එකක් හදලා දෙන්න පුලුවන් තියෙන හයර් ගානට. උදා හොඳට හයර් තියෙන colombo වලට අඩු ගානක්, කොළඹින් පිට හයර් අඩු පැති වලට වැඩි ගානක් වගෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් . . .

    නැත්තන් වෙන කවුද
    තව මාස දෙකකින් වගේ බලපන් කිසිම සද්දයක් නැතුව ඕක නවතින්නේ නැද්ද කියලා
    කවුරු වුනත් හැමදාම උද්ගෝෂණය කරන එකක් නෑනෙ

    වෙන තර්කයක් නැද්ද?
     
    • Like
    Reactions: tas

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ඕක ඔහොම වෙන එක හොදයි . ත්‍රීවීල් මල්ලිල ඕක නවත්ත ගන්නෙ ත්‍රීවීල් ලියාපදින්චි කරල මීටර් අනිවාර්ය කරල තොරොම්බල් කෑලි ඔක්කොම ගලවන්න වෙලා පුලුවන් උනොත් යුනිෆෝම් එකකුත් හදාගෙන තමා :lol: :lol: :lol: :lol:
    ආහ් මෙතන හෑලි ලියන්න කලින් මට මේක කියන්නකො

    මෙතන බිලියන වෙන්නෙ 1ද 2ද? 🤭 🤭

    1. 1000000000
    2. 1000000
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,553
    113
    35
    Spain
    ඕක ඔහොම වෙන එක හොදයි . ත්‍රීවීල් මල්ලිල ඕක නවත්ත ගන්නෙ ත්‍රීවීල් ලියාපදින්චි කරල මීටර් අනිවාර්ය කරල තොරොම්බල් කෑලි ඔක්කොම ගලවන්න වෙලා පුලුවන් උනොත් යුනිෆෝම් එකකුත් හදාගෙන තමා :lol: :lol: :lol: :lol:
    තාම බස් ටික හදාගන්න බැරි වුනා නෙ, ඒ වුනාට කය්ය නම් තියෙනවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඕක ඔහොම වෙන එක හොදයි . ත්‍රීවීල් මල්ලිල ඕක නවත්ත ගන්නෙ ත්‍රීවීල් ලියාපදින්චි කරල මීටර් අනිවාර්ය කරල තොරොම්බල් කෑලි ඔක්කොම ගලවන්න වෙලා පුලුවන් උනොත් යුනිෆෝම් එකකුත් හදාගෙන තමා :lol: :lol: :lol: :lol:
    Clean sri lanka kala wage thamai :lol: 🤌
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,553
    113
    35
    Spain
    මට නන් වෙන සෙන්ස් එකක් එන්නේ මේ සිද්ධිය ගැන.
    මුන් ඉස්සරත් ඔය ගේම් එක ගැහුවා, උද්ගෝෂණ කරලා සමාගම් වලින් කප්පම් ගත්තෙ. උන්ම තමයි මේකත් ප්‍රෙෂර් කරන්නෙ, දැන් පික්මී, ඌබර් උන් ටික පගාව ගෙවයි, උද්ගෝෂණ නවතියි. ත්‍රීවීල් උන් පික්මී ඌබර් උන්ට දිගටම ගහයි, එකෙක් දෙන්නෙක් ඇරෙස්ට් කරයි මිනිස්සුන්ගේ කට වහන්න.