ලංකාවෙන් ආවෝ

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    danwat andilla nawattaganin mehen yana otuwo godak abroad gihillat awulen. happy eke inna ekaa kohe hityat happy. post title ekenma penwa lankawa goo godata daala mehen okkoma benefits aran pitarata gihin suddonge puka heduwat lokui apee unta
     
    • Like
    Reactions: NRTG and Nilan1987

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ඉක්මනට YT එකක් කරපන්

    අපි ආපු හැටි
    අපේ පලවෙනි එපාර්ට්මන්ට් එක
    සුද්දෝ කන ෆිශ් න් චිප්ස්
    අපේ පලවෙනි ජමන් වාහනේ
    අපි මාලිගා බලන්න ගිය හැටි
    අපේ පලවෙනි ෆුට් බෝල් මැච් එක
    ලන්ඩන් අයි

    ඔය වගේ ටිකක් කරල ඉක්මනට දාන්න .මෙකෙත් ශෙයා කරන්න
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉක්මනට YT එකක් කරපන්

    අපි ආපු හැටි
    අපේ පලවෙනි එපාර්ට්මන්ට් එක
    සුද්දෝ කන ෆිශ් න් චිප්ස්
    අපේ පලවෙනි ජමන් වාහනේ
    අපි මාලිගා බලන්න ගිය හැටි
    අපේ පලවෙනි ෆුට් බෝල් මැච් එක
    ලන්ඩන් අයි

    ඔය වගේ ටිකක් කරල ඉක්මනට දාන්න .මෙකෙත් ශෙයා කරන්න
    amoo kalisama oluwen hitawala
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ඉක්මනට YT එකක් කරපන්

    අපි ආපු හැටි
    අපේ පලවෙනි එපාර්ට්මන්ට් එක
    සුද්දෝ කන ෆිශ් න් චිප්ස්
    අපේ පලවෙනි ජමන් වාහනේ
    අපි මාලිගා බලන්න ගිය හැටි
    අපේ පලවෙනි ෆුට් බෝල් මැච් එක
    ලන්ඩන් අයි

    ඔය වගේ ටිකක් කරල ඉක්මනට දාන්න .මෙකෙත් ශෙයා කරන්න
    😂😂😂😂 Ai ara ekek dala tibbe brand new wahanayak gatta kiyala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    2048 Polonnaruwa City eka wage :yes:
    පොලොන්නරුව ඕමනම් කොල්ලුපිටියයි ජුබුලි කනුව පැත්‍ත හිතපන් හයිඩ්‍රො ලුප්, LRT, නුවරන් කොල්ඹ Metro හහම්බන්තොට ෆොමුලා ට්‍රැක් එක්ක NASA ලොන්චින් පෑඩ් එමත් තියෙයි.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    @LINDA_ADERSON_22 මෙයාව කොන්ටක් කර ගන්න බ්‍රෝ... ලින්ඩා තමයි අර පොලිසියේ පැනපු 4 දෙනාවත් ගල් කරේ ඔහේ එක එක පොට් වලට... ලින්ඩා ගේ ගාණන් සාදාරනයි කියලා තමයි කිරියේ කට්ටිය කිව්වේ..
     
    • Love
    Reactions: NaiRobi and shenat