ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක්....

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට නම් මගේ රට ගැන ආඩම්බරයි..!!
    කලම්බෝ ඩොක් යාර්ඩ් එක මේ වගේ ඒවා හදනව..මේක පලවෙනි එක නෙමේ..!!
    ලංකාවේ ඉන්නව හොද වැඩකාරයෝ..මේ තරම් වැඩකාරයෝ නැහැ...මේ කාලකන්නි ජරාජීර දේශපාලන ක්‍රම වෙනස් කර්ගන්නකන් අපිට ගොඩ ඒමක් නැහැ..හැමෝම එකතු වෙලා එක කරගන්න ඕනේ.. අපේ රට තරම් ලස්සන රටක් නැහැ..ආඩම්බර වෙන්න ඕනේ..පරිසරය පරිස්සම් කරගන්න ඕනේ.!!

    වැඩක් නෑ බයියෝ ටෝයියෝ වෙලා මරාගන්නවා විතරයි .බලේට එන හැමෙකාම එදාවේල කන්න රටේ දේවල් විකුණන් කනවා මිසක් අනාගතේ බලල වැඩක් කරන්නේ නෑ .බලපන්කො හෙට අනිද්දා ඩොක්යාඩ් එකත් ඉන්දියාවටම විකුණන් කන්න දෙන්න පුළුවන් .:no::dull:

    ලංකාවට ආදරේ කරන ලංකාවේ පොළොවේ පයගහල ඉන්න මිනිස්සුන්ගේ දුක දන්නා එකෙක් බලයට එනකන් මෙරට අදුරුයි .එහෙම එකෙක් පේනතෙක් මානෙක නැහැ .ඔක්කොම හොරු කපටියෝ එකාදිපතියෝ :growl::no: