එයා 100% හරි. immigration තියෙන්න ඕනේ. ඕනෑම රටක ආර්ථිකයට immigration දරන්න පුළුවන් මට්ටමකට තියෙන්න ඕනේ. ප්රශ්නය උනේ ආර්ථිකයට දරන්න බැරි මට්ටමට immigration ආපු එක. ඒ නිසා විරැකියාව වැඩි උන. තරුණයන්ට රස්සාවක් හොයාගන්න බැරි උනා. බදු ගෙවන මිනිස්සුන්ට තමයි බර අදින්න උනේ.