ලංකාවෙන් ඕසි ගියපු නාකි කලු හුත්ති

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    එයා 100% හරි. immigration තියෙන්න ඕනේ. ඕනෑම රටක ආර්ථිකයට immigration දරන්න පුළුවන් මට්ටමකට තියෙන්න ඕනේ. ප්‍රශ්නය උනේ ආර්ථිකයට දරන්න බැරි මට්ටමට immigration ආපු එක. ඒ නිසා විරැකියාව වැඩි උන. තරුණයන්ට රස්සාවක් හොයාගන්න බැරි උනා. බදු ගෙවන මිනිස්සුන්ට තමයි බර අදින්න උනේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇගේම තියනවා ඊර්ෂ්‍යාව, කුහක කම. මේවගේ අය කැමති නැ අලුතින් ලංකාවේ කට්ටිය එනවට.
    යකො ලන්කාවෙ 100ක් එනකොට ඉන්දියන් ලෙබනිස් එවුන් එනවා 100000 විතර.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    යකො ලන්කාවෙ 100ක් එනකොට ඉන්දියන් ලෙබනිස් එවුන් එනවා 100000 විතර.

    කොයි රටින් Australia වට ආවත් එන්නෙ skilled professionals / workersල ඒ නිකන්ම refugee ල නෙමෙයි.

    ඒ හැමෝම ආර්ථිකයට දායක වෙනවා, උපයනවා, බදු ගෙවනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    කොයි රටින් Australia වට ආවත් එන්නෙ skilled professionals / workersල ඒ නිකන්ම refugee ල නෙමෙයි.
    ඉන්දියන් එවුන් එනවා හොර සහතික පෙන්නලා, ගොඩක් ටැක්සි එලවන්නෙ ඉන්දියන් පකිස්තාන් එවුන්, ගොඩක් ගරාජ්, සෙකන්ඩ් හැන්ඩ් කාර් සෙල්ස් ලෙබනෙසෙ එවුන්, ලන්කාවෙන් 100ක් අවොත් එ එන්නෙ ජෙනුඉන් එවුන් ගොඩක් වෙලාවට
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    කොයි රටින් Australia වට ආවත් එන්නෙ skilled professionals / workersල ඒ නිකන්ම refugee ල නෙමෙයි.

    ඒ හැමෝම ආර්ථිකයට දායක වෙනවා, උපයනවා, බදු ගෙවනවා
    this is not true. they came for jobs like cleaning, cashier (entry level jobs) or to do courses in fake collegaes and universities
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඉන්දියන් එවුන් එනවා හොර සහතික පෙන්නලා, ගොඩක් ටැක්සි එලවන්නෙ ඉන්දියන් පකිස්තාන් එවුන්, ගොඩක් ගරාජ්, සෙකන්ඩ් හැන්ඩ් කාර් සෙල්ස් ලෙබනෙසෙ එවුන්, ලන්කාවෙන් 100ක් අවොත් එ එන්නෙ ජෙනුඉන් එවුන් ගොඩක් වෙලාවට

    ඒක process , procedure , ප්‍රශ්ණයක් මිසක් immegration objectives වල ප්‍රශ්ණයක් නෙමෙයි

    මෙක විසදන්න එක දෙයක් හැටියට තමයි PR අය citizen apply කරන කොට ආයිත් අලුතින් document re-validation process එකක් මේ අගෝස්තු 1 ඉදන් intoduce කරල තියෙන්නෙ

    ඒක fail උනොත් PR cancel කරනවා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    මෙක විසදන්න එක දෙයක් හැටියට තමයි PR අය citizen apply කරන කොට ආයිත් අලුතින් document re-validation process එකක් මේ අගෝස්තු 1 ඉදන් intoduce කරල තියෙන්නෙ
    Danan hitiye na, niyamai ehema nam
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    සුද්දෙක්ට පලල් කරපු එකක් වගේ
    එහෙම නිසා ලස්සන ජීවිතයක් ගත කරලා සැපෙ මැරෙන්න පුලුවන් විදියට චාන්ස්.