ගණන් වැඩියි නේFood city walanam taama tiyenawa habai... Man iyeth gotta... Arpico super centre galle
රට ඉන්දන් එනකොට ගෙන්න පුලුවන් යාලුවොන්ට ලුණු. ලාබයි වැඩෙ![]()
කුඩු කිව්වේ ලුණු කුඩු මචං
පෙන හැටියට නම් ලුණු කුඩු ගැන කියලා තියෙන්නේ
ආන්ඩුව කුඩු නැති කරනවා කිව්වුවෙ මෙකටද දැන්නෙ නැ
------ Post added on May 16, 2025 at 12:52 PM
පට්ට භීශණයක් තියෙන්නේ බඩු පාරක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනේ . ආතල් එකක් දාන්න නෑ කොල්ලෙක්ට.![]()
කුඩු කිව්වේ ලුණු කුඩු මචං
ලුණු නැත්තේ කරවල නිසා යකො කරවල හදන එක තහනම් කරන්න ඕනේලුණු නැත්තෙ රිලව් හින්දා වෙන්න බැරිද කියලා කල්පනා කරනවා ඇති.