ලංකාවෙන් කුඩු තුරන් විය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    pro-1-teb2-e1673932287690-1024x990.png



    කුඩු කිව්වේ ලුණු කුඩු මචං😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    pro-1-teb2-e1673932287690-1024x990.png



    කුඩු කිව්වේ ලුණු කුඩු මචං😂
    රට ඉන්දන් එනකොට ගෙන්න පුලුවන් යාලුවොන්ට ලුණු. ලාබයි වැඩෙ

    ආන්ඩුව කුඩු නැති කරනවා කිව්වුවෙ මෙකටද දැන්නෙ නැ
    ------ Post added on May 16, 2025 at 12:52 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ

    ආන්ඩුව කුඩු නැති කරනවා කිව්වුවෙ මෙකටද දැන්නෙ නැ
    ------ Post added on May 16, 2025 at 12:52 PM
    පෙන හැටියට නම් ලුණු කුඩු ගැන කියලා තියෙන්නේ🤣🤣

    කොහොම හරි ලුණු කුඩු කිලෝ එකත් අදින කුඩු කිලෝ එකේ ගානටම ඇරලා තමා මෝඩ ජෙප්පෝ පස්ස බලන්නේ😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    pro-1-teb2-e1673932287690-1024x990.png



    කුඩු කිව්වේ ලුණු කුඩු මචං😂
    පට්ට භීශණයක් තියෙන්නේ බඩු පාරක් හොයාගන්න මාර ගේමක් දෙන්න ඕනේ . ආතල් එකක් දාන්න නෑ කොල්ලෙක්ට.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ලුණු නැත්තෙ රිලව් හින්දා වෙන්න බැරිද කියලා කල්පනා කරනවා ඇති.
     
    • Haha
    Reactions: Mr Bones