ලංකාවෙන් පලා යාම....

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මොනව කියන්ඩද කියල හිතාගන්ඩ බෑ බන්...

    මගේම දුවව මන් දැකල නෑ බන් තාම හැබැහින්
    දුවට දැන් මාස 8ක් වෙනව...
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ඇගේ හිරිගඩු පිපුනා බන්

    මම දැන් උබේ කතාව කියෙව්වෙ බන්. ඇගේ හිරිගඩු පිපුනා බන්. මටත් අම්මයි අක්ක කෙනෙකුයි ඉන්නවා බන්. තාත්තා නෑ.. :no::no:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    uba nawakada inne

    නෑ බන් ජපානෙ
    වියදම් කරන් අැවිත් යනවට වඩා ඒ් වියදමත් ඉතුරු කරන් ඒකපාර ඉන්ඩම ඒන්ඩ කියල තමා මේ ඉන්නෙ
     

    Palihawadana1990

    Well-known member
  • :(:(:(:(:(:(:(:(:(

    එහකොට අක්කගේ බබා

    එතකොට මාස 06ක් වගේ... බේරගන්න බැරි උනා සහෝ.... මගේ ඇස් දෙකෙන් දැක්ක පොඩි එකා.. ඌ ගොඩාක් ලොකුයි.... කොන්ඩෙත් වැවිල... පුදුම ලස්සනක් බන්....
     

    Palihawadana1990

    Well-known member

  • වෙලාවක බලන්න යමන් බන්
    ප්‍රශ්න ගැටළු බාදක එන විදියට මුහුණ දීපන්,

    මම ඉන්නෙ එක රටක අයිය ඉන්නෙ තව රටක.... අයියගෙ රටට අපිට යන්න ගොඩක් අමාරුයි.. එයා එනකන්ම ඉන්න වෙනව...... මම මගේ ජීවිතේ හැමදේම කාළයට බරදීල තියෙන්නෙ.....
     

    Palihawadana1990

    Well-known member
  • අක්කගේ බබා, මහත්තයා ඒ අය කෝ..?

    අක්කගෙ බබා නැති උනා මචෝ.... එයාල ගැන මම හොයල බලන්නෙ නෑ සහෝ.... එයාඅලගෙ වරදින් තමා මට අක්ක අහිමි උනේ....

    Sorry to hear this story brother.. ethokta baba???


    I'm really sorry brother... :sorry:

     

    Palihawadana1990

    Well-known member
  • මේක කියෙව්වම මට මගේ අම්මවයි අක්කවයි මැවිලා පේනවා , දෙන්නම ජීවතුන් අතර .. එත් ..එහෙම වුනා ..

    ඒ දෙන්නව පුලුවන් තරම් ආදරෙන් බලාගනින් මචං.... ලග ඉන්නකොට වගේ නෙමෙයි නැති උනහම, දැනෙන පාලුව, අඩුව කියල පිරිමහන්න බෑ බන්.....
     

    Palihawadana1990

    Well-known member
  • ammo macan mehema dewal minissunta wenawada
    mokadda une dekkama mawa seetala wela giya
    uba kohomada mewa daragatte

    ජීවිතේට ප්‍රශ්න එන්න ඕන සහෝ ඒව දරාගන්න හැටි ඉගෙන ගන්න... මම ගෙදර බඩපිස්ස... නමුත් මට වයස 24 වෙද්දි මමයි අක්කයි මගෙන් ඈත් උනා.. ඒ වගේම අයියත් මගේ ලග නෑ... මම තනිවම ලෝකෙට මූනදෙන්න මම ඉගෙනගත්ත මාගෙ අම්ම නිස.... ඒක නිසා අද මම මෙතන ඉන්නව, නැත්තම් අද මම හිරේ....
     

    Palihawadana1990

    Well-known member
  • හිමිවීම් ,අහිමිවීම් , දුක, සතුට ,වගේ මේ හැම දෙයක්ම අපිට ජීවිතේ මුහුණ දෙන්න වෙනව සහෝ.. හොදම දේ හැමදේම විදදරා ගන්න හිත හයිය කරගැනීමයි..!
    "සැමදා සැප සැමදා දුක නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ..."

    ඒක නම් ඇත්ත... සිත තමයි හැමදේකටම මුල....

    pattama dukai saho...
     

    Palihawadana1990

    Well-known member


  • uba dn lassanata jeewath weyan...eeka thama akka amma wenuwen krnna tyenne..budu saranai sahodaraya

    මම අද සතුටින් ලස්සනට ජීවත් වෙනව නම් ඒ මගේ අම්ම නිසා.... අම්ම ඉන්න කාලෙ කියල දීපුව අහපු නිසා.... එදා මම අම්මට බැන්න... අපි මෙහෙම නෑ, අරම නා කියල.. නමුත් ජීවිතේට මූණ දෙද්දි තමයි ම්ම කියපුව මතක් වෙන්නෙ.... මට සමාවෙන්න අම්මේ... අද මම ලස්සනට සතුටින් ඉන්නවනම් ඒ අම්ම නිස අම්මේ.....
     

    Palihawadana1990

    Well-known member
  • මොනව කියන්ඩද කියල හිතාගන්ඩ බෑ බන්...

    මගේම දුවව මන් දැකල නෑ බන් තාම හැබැහින්
    දුවට දැන් මාස 8ක් වෙනව...

    මම උබට ප්‍රාර්තනා කරන්නෙ කීයක් හරි හොයාගෙන ඉක්මනට දරුවොන්ගෙ ලගට යන්න කියල...

    Sorry to hear this story brother...! niwan suwa labewa! :(

    dukai machan wela tiyana dewal walata..

    :(:(:(:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අඩෝ මාරම දුකයි බන් :( ජිවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක් බන්
    උබ ජිවිතේ සන්තෝසෙන් හිටපන් බිරිදව හොදට බලාගනින් උබෙම ලස්සන පවුලක් හදාගනින් :)
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සැහෙන්න දුකයි මල්ලී ..... :(

    එත් ඒ අඳුරු කාලේ අමතක කරලා ඉදිරි ජීවිතයට මුහුණ දීපන්....

    මම උඹට ඉතාමත් ප්‍රීතිමත් සෞබග්‍යමත් අනාගතයක් ප්‍රර්ථනා කරනවා......... :yes: