මොනව කියන්ඩද කියල හිතාගන්ඩ බෑ බන්...
මගේම දුවව මන් දැකල නෑ බන් තාම හැබැහින්
දුවට දැන් මාස 8ක් වෙනව...
uba nawakada inne
එහකොට අක්කගේ බබා
වෙලාවක බලන්න යමන් බන්
ප්රශ්න ගැටළු බාදක එන විදියට මුහුණ දීපන්,
අක්කගේ බබා, මහත්තයා ඒ අය කෝ..?
Sorry to hear this story brother.. ethokta baba???
I'm really sorry brother...![]()
මේක කියෙව්වම මට මගේ අම්මවයි අක්කවයි මැවිලා පේනවා , දෙන්නම ජීවතුන් අතර .. එත් ..එහෙම වුනා ..
ammo macan mehema dewal minissunta wenawada
mokadda une dekkama mawa seetala wela giya
uba kohomada mewa daragatte
හිමිවීම් ,අහිමිවීම් , දුක, සතුට ,වගේ මේ හැම දෙයක්ම අපිට ජීවිතේ මුහුණ දෙන්න වෙනව සහෝ.. හොදම දේ හැමදේම විදදරා ගන්න හිත හයිය කරගැනීමයි..!
"සැමදා සැප සැමදා දුක නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ..."
pattama dukai saho...
uba dn lassanata jeewath weyan...eeka thama akka amma wenuwen krnna tyenne..budu saranai sahodaraya
මොනව කියන්ඩද කියල හිතාගන්ඩ බෑ බන්...
මගේම දුවව මන් දැකල නෑ බන් තාම හැබැහින්
දුවට දැන් මාස 8ක් වෙනව...
Sorry to hear this story brother...! niwan suwa labewa!![]()
dukai machan wela tiyana dewal walata..





