මචන්ලා මට අවුරුදු 25කට වැඩියි, හොඳ job එකක් තියේ . MIT ESP ඉස්සර වැඩ කරේ. දැන් නම් ලක්ෂ 2.5ක විතර පඩියක් සෙට් වෙනවා USD වලින් මාසේකට .. ජොබ් එක නම් අව්ලක් නැ අලුත් වැඩක් ආවත් අව්ලක් නැ අල්ල ගන්න පුළුවන්.
මට shares තියේ CSE එකේ , ඒකෙන් මට ගානක් සෙට් වෙනවා. මගේ රස්සාව අතහැරියත් ඒකෙන් මාසෙකට රු. 60000ක් විතර එනවා (dividends / 12 ).
වැඩේ කියන්නේ මේ .. දුපතේ lifestyle එක මට දරාගන්න බැහැ.. මිනිස්සු කියල නෑ එකෙක් වත් පෙන්න බෑ.. මම ඉස්සර සුපිරි බෞද්ධයෙක්, දහම්පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා .. ධර්මාචාර්යත් කරලා තියේ . දැන් නම් ඔය මගුල් එකක් වත් පේනන බෑ ... Indian culture එක .. ජීවන රටාව කෑම .. මම බත් කන්න කැමතිත් නැහැ ගෙදර හැදුවොත් හදන්නේ පිටි ගොඩවල් ... ආයේ මම මේ සංස්කෘතියට කැමතිත් නැහැ අලුත් අවුරුද්ද එහෙම මානසික වදයක් නේ ...
ඊට පස්සේ personal side eka ..
මම introvert aye minissu ekka kata aduwen ma tamayi karanna kamathi , ඒ වගේම උස අඩුකම ඒක 5.3ක් විතර. සුදුයි ඉන්දියන් ලංකාවේ පෙනුම නම් අඩුයි පාට නිසා .. මම කැමතිත් ඉතින් සුදු සමක් තියෙන කෙල්ලෝ චීන ජපන් හෝ Korean හෝ සමහර කොකේසියානු ජාතීන් redhead ල blondies brunettes වගේ , හැබැයි කවදාවත් south Asian හරි කළු උන් නම් පේන්නම බෑ ...
තුන්වෙනි එක තමයි ශ්‍රී ලාංකික ස්ටෑන්ඩර්ස් හරිම අඩුයි හොඳ සල්ලි තිබුණත් අපිට ඕන දේවල් ගන්න බෑ.. badu නැහැ.. දැන් ඇපල් බඩුත්ඉන්දියාවේ ඒවනේ තියෙන්නේ. මම කැමති Chinese ekata (ඒවා අපේ region එකෙත් නැහැ) දැන් එක නම් iphoen15 pro Chinese මේකෙන් පස්සේ ගන්න එකක් නෑ රටින් ගෙන්නත් බෑ නේ laptop pc thiya raspberry pie ekak wath ganna na site ekain baduwak import karanna ba ...
එපාම වෙන සීන් එක තමයි හැමදාම එක වගේ .
නැගිටිනවා කනවා ඔෆිස් වැඩ ඉදල හිටලා game එකක් ගහනව ඕක රිපීට්. එකම වැඩ ටික තමයි තියෙන්නේ.
කොහොමත් software field එක නම් කොට උඩනෙ
එළියේ මීට ගොඩක් හොද එව්වා හිතන්නවත් බැරි teachnologies experience කරන්න තියේ කියල දැන දැන මෙහෙම ඉන්න එකම එපා වෙලා වගේ .
මම Japan හරි USA යන්න හිතාගෙන ඉන්නේ , academic Bsc 1st class නිසා .. මට හොඳ MSC එකක් හොයාගන්න පුළුවන් කියලා හිතනවා..
Indian un adu patthak wennath one.
මට fees ගෙවන්න USD ටිකක් තියෙනවා around 15000.. e nisa ekath awlak na
ටාගට් එක තියෙන්නේ 30 ට කලින් financially stable වෙන්න lankawa යන විධියට අනේමන්ද.
හොද කෙල්ලෙක් ඕනේ බොහෝ විට ජපන් කෙනෙක්.
ගෙදර අයට සල්ලි දීල දැන් LKR savings ඉවර වීගෙන යන්නේ.
වයසත් යනවා
it's a wonderful life බලල තියේනම දන්නවා George bailey ගේ හීනෙ උනේ උගේ පුංචි ගමෙන් යන එක නේ ඌත් ගෙදර අය නිසා එක ගමකට කොටුඋනා. උට වගේ suicidal feelings එහෙමත් එනවා වෙලාවකට.
"Im Worth More Dead Than Alive" wage
anthimata perl wage wei da danne na kiyalath hithenwa welawakata
උබලගේ අදහස් ඕනේ මේ කරුමෙන් අයින් වෙලා යන්න

hitha hitha inna ona na wadiya...