ලංකාවෙන් යන්නද ඉන්නද

krisco

Well-known member
  • May 28, 2022
    676
    746
    93
    මාසෙට 60000 dividend එන්න ලොකු ගාණක් invest කරන්න ඕන නේද
    50k 60k wage ( awrudu 2 ka salary + trading)

    average 10% yield ekak nm (6 000 000 *10/100) / 12 = 50,000 ( mase padiyak wage enne na enakota eka para loku ganan enne ) awrudu 3 ka wage idan oken tax ekakuth gahanwa issara tax free
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    50k 60k wage ( awrudu 2 ka salary + trading)

    average 10% yield ekak nm (6 000 000 *10/100) / 12 = 50,000 ( mase padiyak wage enne na enakota eka para loku ganan enne )
    awrudu 3 ka wage idan oken tax ekakuth gahanwa issara tax free

    Therune nane brother. Explain karapanko
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    උබට financially risk එකක් නැත්නම් රට ගිහින් studies කරලා බලහන්.
     
    • Love
    Reactions: krisco

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    okkoma ratawal pattama ekakari ban, lankaawe witharai sathiyakata sarayak mokakma hari athal ekak denne, mukuthma naththan poya dawasak hari enava,

    mata hithenne uba circles wala awlak thiyenne, uba monada karanne ?
     

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    okkoma ratawal pattama ekakari ban, lankaawe witharai sathiyakata sarayak mokakma hari athal ekak denne, mukuthma naththan poya dawasak hari enava,

    mata hithenne uba circles wala awlak thiyenne, uba monada karanne ?

    week days office dawasta paya 10k wage wada .. week ends tutorial ekak balanwa movie ekak balanawa natham nidgannawa .. games 2k thiye maruwen maruwata eka play karanwa gedarama thamayi inne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මචන්ලා මට අවුරුදු 25කට වැඩියි, හොඳ job එකක් තියේ . MIT ESP ඉස්සර වැඩ කරේ. දැන් නම් ලක්ෂ 2.5ක විතර පඩියක් සෙට් වෙනවා USD වලින් මාසේකට .. ජොබ් එක නම් අව්ලක් නැ අලුත් වැඩක් ආවත් අව්ලක් නැ අල්ල ගන්න පුළුවන්.

    මට shares තියේ CSE එකේ , ඒකෙන් මට ගානක් සෙට් වෙනවා. මගේ රස්සාව අතහැරියත් ඒකෙන් මාසෙකට රු. 60000ක් විතර එනවා (dividends / 12 ).

    වැඩේ කියන්නේ මේ .. දුපතේ lifestyle එක මට දරාගන්න බැහැ.. මිනිස්සු කියල නෑ එකෙක් වත් පෙන්න බෑ.. මම ඉස්සර සුපිරි බෞද්ධයෙක්, දහම්පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා .. ධර්මාචාර්යත් කරලා තියේ . දැන් නම් ඔය මගුල් එකක් වත් පේනන බෑ ... Indian culture එක .. ජීවන රටාව කෑම .. මම බත් කන්න කැමතිත් නැහැ ගෙද‍ර හැදුවොත් හදන්නේ පිටි ගොඩවල් ... ආයේ මම මේ සංස්කෘතියට කැමතිත් නැහැ අලුත් අවුරුද්ද එහෙම මානසික වදයක් නේ ...

    ඊට පස්සේ personal side eka ..
    මම introvert aye minissu ekka kata aduwen ma tamayi karanna kamathi , ඒ වගේම උස අඩුකම ඒක 5.3ක් විතර. සුදුයි ඉන්දියන් ලංකාවේ පෙනුම නම් අඩුයි පාට නිසා .. මම කැමතිත් ඉතින් සුදු සමක් තියෙන කෙල්ලෝ චීන ජපන් හෝ Korean හෝ සමහර කොකේසියානු ජාතීන් redhead ල blondies brunettes වගේ , හැබැයි කවදාවත් south Asian හරි කළු උන් නම් පේන්නම බෑ ...

    තුන්වෙනි එක තමයි ශ්‍රී ලාංකික ස්ටෑන්ඩර්ස් හරිම අඩුයි හොඳ සල්ලි තිබුණත් අපිට ඕන දේවල් ගන්න බෑ.. badu නැහැ.. දැන් ඇපල් බඩුත්ඉන්දියාවේ ඒවනේ තියෙන්නේ. මම කැමති Chinese ekata (ඒවා අපේ region එකෙත් නැහැ) දැන් එක නම් iphoen15 pro Chinese මේකෙන් පස්සේ ගන්න එකක් නෑ රටින් ගෙන්නත් බෑ නේ laptop pc thiya raspberry pie ekak wath ganna na site ekain baduwak import karanna ba ...

    එපාම වෙන සීන් එක තමයි හැමදාම එක වගේ .
    නැගිටිනවා කනවා ඔෆිස් වැඩ ඉදල හිටලා game එකක් ගහනව ඕක රිපීට්. එකම වැඩ ටික තමයි තියෙන්නේ.
    කොහොමත් software field එක නම් කොට උඩනෙ

    එළියේ මීට ගොඩක් හොද එව්වා හිතන්නවත් බැරි teachnologies experience කරන්න තියේ කියල දැන දැන මෙහෙම ඉන්න එකම එපා වෙලා වගේ .

    මම Japan හරි USA යන්න හිතාගෙන ඉන්නේ , academic Bsc 1st class නිසා .. මට හොඳ MSC එකක් හොයාගන්න පුළුවන් කියලා හිතනවා..
    Indian un adu patthak wennath one.
    මට fees ගෙවන්න USD ටිකක් තියෙනවා around 15000.. e nisa ekath awlak na

    ටාගට් එක තියෙන්නේ 30 ට කලින් financially stable වෙන්න lankawa යන විධියට අනේමන්ද.
    හොද කෙල්ලෙක් ඕනේ බොහෝ විට ජපන් කෙනෙක්.

    ගෙදර අයට සල්ලි දීල දැන් LKR savings ඉවර වීගෙන යන්නේ.
    වයසත් යනවා

    it's a wonderful life බලල තියේනම දන්නවා George bailey ගේ හීනෙ උනේ උගේ පුංචි ගමෙන් යන එක නේ ඌත් ගෙදර අය නිසා එක ගමකට කොටුඋනා. උට වගේ suicidal feelings එහෙමත් එනවා වෙලාවකට.
    "Im Worth More Dead Than Alive" wage

    George-Bailey-praying.jpeg


    anthimata perl wage wei da danne na kiyalath hithenwa welawakata

    online_pearl-screenshot.jpg


    උබලගේ අදහස් ඕනේ මේ කරුමෙන් අයින් වෙලා යන්න
    වරෙන් සුද්දන්ගෙ රටකට ආවට පස්සේ උබට තේරෙයි නියම කට්ට කොහෙද තියෙන්නේ කියලා😂😂
     
    • Sad
    Reactions: krisco

    kingdon

    Active member
  • Nov 20, 2024
    101
    76
    28
    Colombo
    Sorry machan mata denna advice ekak nm na. Habai matath hithenne mehe inna eka therumak na kiyala thamai. Eth oya mehe idalath danatamath hoda gemak gahalane. Kohomada 15K USD save karala, hoda stock portfolio ehekuth hadagaththe eh wayasata? Patta gemak gahala thiyanawa.