ලංකාවෙන් යන එකද විසඳුම?

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    වෙන රටක ගිහින් සැපට ඉන්නනම් තමන්ට කියල ගෙයක් ගන්න ඕන. තනි පඩියකින් ගෙදරක මෝගේජ් එක ගෙවන ගමන් සැපට ඉන්න බෑ, ලෙවකන්න තමයි වෙන්නෙ. හොඳම විසඳුම තමයි බැඳලා දෙන්නම ඒ යන රටේ හොඳ ජොබ් එකක් කරන එක. එතකොට මොගේජ් එක දෙකට බෙදෙන හින්දා රෙන්ට් එකට ඉන්නවටත් වඩා අඩු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ. ඒකත් වියදමක් නෙමේ ගෙදරකට කරන ඉන්වෙස්ට්මෙන්ට් එකක්.
    වෙන රටක ඉන්නකොට ටැක්ස් ඇතුළු අනික් දේවල් වලට ලොකු ගානක් කැපුනට ඒකෙන් කොටසක් පැන්ෂන් එක විදිහට බිල්ඩ් වෙනවා. ඒ හින්දා ලංකාවෙදි වගේ අනිවාර්යෙන් ඉතුරු කරගන්න ඕන කියලා දෙයක් නෑ. ඊට අමතරව ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා ලයිට් බිල් එහෙම වැඩි උනොත් රජයෙන් rebate එකක් දෙනවා වගේ සමාජ ආරක්ෂණයක් තියනවා.
    ලංකාවේ වගේ ගැම්මේ ඉන්න බැහැ...ikman එකේ ඇල්ටෝ එකක් දැම්මත් අහවල් ජොබ් එක කරන කෙනාගේ කියල දාන අයියලට ඒ ගැම්ම පිටරටකට ගියාම ලැබෙන් නෑ

    දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්‍රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්‍රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ
    මම ඉන්නෙත් ඔස්ට්‍රියා..මටත් ඒක හිතිල තියනවා..පිටරටක පදිංචියට යන එකයි ලංකාවෙ ඉන්න එක්‍යි සාපේක්ශයි. පිටරටකට ඇවිත් සෙට්ල් වෙන්න ලොකු කාලයක් යනවා..ඒ වෙනුවෙන් කැපකිරීම් කරනවට වඩා ලංකාවේ ගේමක් ගහන එක වටිනවා කියල හිතෙනවා.
    ------ Post added on Nov 26, 2022 at 3:19 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්‍රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්‍රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ
    Meheth dan Tax wadinawa bn henata ekama wenasa un aththa kiyala kapanawa mehe badu ganan yanawa, price baladdi ehe samahara items meheta wada labai. mokada maseta ithuru karaganna bari. rata giya un e ituru karaganna ewen thama gewal, vahana ganneth(vahana hena labai ehe).

    mehe online business kalata $2000 sure karanna be.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙ අවනීතිය. ගෙදරින් එලියට ගියොත් ආයේ පණපිටින් එන්න පුළුවන් වෙයිද කියන්න බැහැ. මගදී ගැහුවොත් / වෙඩි තියල මැරුවොත් නඩුත් නෑ.
     
    Bomber_Man

    Active member
  • Jan 7, 2022
    206
    216
    43
    Gema gahana eka gahanawa ban. Kochchara nam lankawen dawasakata yanawada. Anika next year indan lankawe tax gahapuwama ae wasiyath naha.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    උබ කියන එකේ වැරද්දක් නැ තමයි
    ,හැබැයි වෙන රටක තියෙන oppertunities ටික පට්ට වැඩි.
    AU වල මම දන්න ටික කියන්නම්

    තමන් ට රස්සාවට අමතරව තව අදායම හොයන්න පුළුවන් ජොබ්ස් ඕන තරම් තියෙනවා , මහන්සි වෙන තරමට අතට වැඩිපුර ගානක් ගන්න පුළුවන්
    ලංකාවේ එක්කෝ uber/ ත්‍රීවීල් hire වගේ මෙහෙ cleaning/ delivery driver/kitchen hand/ uber/ doorDash වගේ දේවල් , ABN උනත් 25+ per hour

    cost ඔෆ් ලිවින්ග් වැඩි තමයි එත් ඔලුවට වදයක් නැතුව consume කරන්න ඕන තරම් බඩු/services තියෙනවා
    තෙල් උනත් සාපේක්ෂව ගනන් අඩුයි
    පාරට බැස්සම හිතේ නිදහසේ ගමනක් යන්න පුළුවන්.
    වාහනයක් ගන්න එක සිහිනයක් නෙමෙයි

    හැබැයි පුතේ healthcare වගේ දේවල් නම් ගණන්
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Menna New Zealand kollek :shocked:

    House NZ$1.1 million (Rs 259 million)

    Car Tesla model 3 2021 NZ$60000 (Rs 14.1 million)

    Hitha gannawath baha :shocked: :shocked:
    Api Rs10000 padi wadi kara ganna baruwa inne :angry::angry:

    pegged dollar 2000k aran laksha 7.5k unata otanin 2 laks witara tax (with new taxes)
    e kiyanne itiri wenne 5laks oken 8% EPF giyama itiri wenne 4.4 laks

    nikamata balanko idamak aran geyak hadala wahanayak gattama monthly loan installment ekama kiyada kiyala

    :shocked: :shocked: :( :(
    ------ Post added on Nov 27, 2022 at 7:30 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Menna New Zealand kollek :shocked:

    House NZ$1.1 million (Rs 259 million)

    Car Tesla model 3 2021 NZ$60000 (Rs 14.1 million)

    Hitha gannawath baha :shocked: :shocked:
    Api Rs10000 padi wadi kara ganna baruwa inne :angry::angry:

    උගේ දක්ෂතාවය වාසනාව තමයි දෙන්නටම තිහට අඩුයි දන්න විදියට. ඉගෙන ගෙන හොද ජොබ් ඒකක් කරනවා ඇති. මම දන්න ටීච කෙනෙක් ලගදි ගියා ගොවිපලක තමයි. ටීච වැඩ
     
    Last edited:
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    උගේ දක්ෂතාවය වාසනාව තමයි දෙන්නටම තිහට අඩුයි දන්න විදියට. ඉගෙන ගෙන හොද ජොබ් ඒකක් කරනවා ඇති. මම දන්න ටීච කෙනෙක් ලගදි ගියා ගොවිපලක තමයි.
    :shocked: :shocked:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වෙන රටක ගිහින් සැපට ඉන්නනම් තමන්ට කියල ගෙයක් ගන්න ඕන. තනි පඩියකින් ගෙදරක මෝගේජ් එක ගෙවන ගමන් සැපට ඉන්න බෑ, ලෙවකන්න තමයි වෙන්නෙ. හොඳම විසඳුම තමයි බැඳලා දෙන්නම ඒ යන රටේ හොඳ ජොබ් එකක් කරන එක. එතකොට මොගේජ් එක දෙකට බෙදෙන හින්දා රෙන්ට් එකට ඉන්නවටත් වඩා අඩු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ. ඒකත් වියදමක් නෙමේ ගෙදරකට කරන ඉන්වෙස්ට්මෙන්ට් එකක්.
    වෙන රටක ඉන්නකොට ටැක්ස් ඇතුළු අනික් දේවල් වලට ලොකු ගානක් කැපුනට ඒකෙන් කොටසක් පැන්ෂන් එක විදිහට බිල්ඩ් වෙනවා. ඒ හින්දා ලංකාවෙදි වගේ අනිවාර්යෙන් ඉතුරු කරගන්න ඕන කියලා දෙයක් නෑ. ඊට අමතරව ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා ලයිට් බිල් එහෙම වැඩි උනොත් රජයෙන් rebate එකක් දෙනවා වගේ සමාජ ආරක්ෂණයක් තියනවා.
    Thaniyama giyama shape bn
    . Podi geyak athine.. mam nan serama serama mortgage eka wifey ta thamai damme.. mage vage degunetath vadi salary eka nisa sadaranai 😂😂
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Danna kenek kiyannako meke mn kiyanne million da?
    tx.PNG
     
    • Like
    Reactions: Hasitha22

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙ අවනීතිය. ගෙදරින් එලියට ගියොත් ආයේ පණපිටින් එන්න පුළුවන් වෙයිද කියන්න බැහැ. මගදී ගැහුවොත් / වෙඩි තියල මැරුවොත් නඩුත් නෑ.
    Eh tharam awlda? 🙄
     
    • Sad
    Reactions: sami_boy